apo sampath eketh oka una bn, un manually block karanawa boruwata transaction eka una kiyala pennalath.$120 k puluwannm loku deyak... man NTB eken $25 payment ekk karanna hadala ekath reject una.
සිරාවටHSBC Sri Lanka
LKR 75000 per week
Premier card LKR 150,000 per week
ahala gan naසිරාවට
Premier කාඩ් එකක් ගන්න ඕන
ඩොලර් 2000ක් වගේ ගෙවා ගන්න තියනවා Off grid වැඩේට inverter එකකුයි බැටරියකුයි ගන්න.
good luck 
owa dan personal import karanna puluwanda ban? license scene ekak nedda owata?සිරාවට
Premier කාඩ් එකක් ගන්න ඕන
ඩොලර් 2000ක් වගේ ගෙවා ගන්න තියනවා Off grid වැඩේට inverter එකකුයි බැටරියකුයි ගන්න.
inverter/battery වලට ලයිසන් මොකටද බන්, පර්සනල් import වලට කොහොමත් කේස් නැහැනේowa dan personal import karanna puluwanda ban? license scene ekak nedda owata?
CC type eka mokakda? Visa signature or mastercard world?සර් තුමන්ගෙ රාජාණ්ඩුවට පිං සිද්ද වෙන්න දැන් සම්පත් එකේ සතියට $120ට වඩා පේමන්ට් කරන්න දෙන්නෙ නෑ, $120 අඩු ඒවත් සමහර වෙලාවට රෙජෙක්ට් කරනව ඇමසන් එහෙම.
ඔබතුමන්ල පාවිච්චි කරන බැංකු මොනාද සතියට $120ට වඩා පේමන්ට් කරන්න දෙන ඩෙබිට් කාඩ් වලට?
ne ban mama kiwwe me langadi imports restrict karanna gahapu aluth gazette eka nisa prashnayak nedda kiyala?inverter/battery වලට ලයිසන් මොකටද බන්, පර්සනල් import වලට කොහොමත් කේස් නැහැනේ
ඔන්න Radio equipment වලට වගේ නං import ලයිසන් වෙනම ගන්න ඕන, මට ඒක තියනවා
ඒකෙ මේවට කේස් එකක් තිබ්බෙ නැහැne ban mama kiwwe me langadi imports restrict karanna gahapu aluth gazette eka nisa prashnayak nedda kiyala?
HSBC Sri Lanka
LKR 75000 per week
Premier card LKR 150,000 per week
ahala gan nagood luck
![]()