Recent content by Dimuth Max

  1. D

    Bitcoin = Ponzi scheme ???

    මට හිතෙන විදිහට නම් මෙහෙමයි. කම්පියුටර් සිකුරිටි කරන කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි. වඩාත් විශ්වාසනීය හා ආරක්ශාකාරීම ක්‍රමය තමයි බිට් කොයින් කියන්නේ කියලා. ඕක මෙහෙමයි. හිතපන් තව අවුරුදු 10, 20 කින් විතර ඔන්ලයි මාකට් වල හරි, සුපර් මාකට් වල හරි බිට් කොයින් වලින් ගණු දෙනු කරන්න ඔප්ශන් එකක් ආවා කියලා, (...
  2. D

    පොඩි ප්‍රශ්ණයක්

    :yes::yes::yes:
  3. D

    පොඩි ප්‍රශ්ණයක්

    මොකද්ද බං ඒ සීන් එක.. ඔකට සමාන කතාවක් නේ මේ වීඩියෝ එකේ කියන්නේ SBI5cjo8_DA
  4. D

    පොඩි ප්‍රශ්ණයක්

    හරි හරි.. කථාව තේරුනා. රෙප් දෙන්න තාම බෑ.. තෑන්ක්ස් කරන්න විතරයි පුළුවන්.
  5. D

    පොඩි ප්‍රශ්ණයක්

    :yes::yes::yes: Good Point, Datz because we have many defference dog bereeds
  6. D

    පොඩි ප්‍රශ්ණයක්

    ඉතිං ඒකනේ බං, දැන් බලපං සුද්දෝ කල්ලෝ එක්ක මික්ස් වෙලා හැදෙන උන් පට්ට ලස්සනයි නේ විවිධත්වයක් තියෙනවා. උඹ කියන විදිහට කැලේ සත්තු අතර ජාන මිශ්‍රවීම වැඩි වෙන්න බැහැ නේද..?
  7. D

    මගේ මනෝ විකාර

    මේකයි මචං.. කොච්චර ලස්සන දෙයක් උනත් ටික කාලෙකින් ඒ ලස්සන අපිට පේන්නේ නැතුව යනවා. අනික යාළුවෙච්ච කෙල්ලෝ ඔක්කෝටම ඕන මාව එයාලා ලඟම තියාගන්න. හරියට සුරතලෙක් වගේ. වැඩිය ඕන නෑ යාළුවෝ එක්ක කොහෙ හරි ට්‍රිපක් යන්න සෙට් උනොත්, යන්න කලින් දවසේ ප්‍රශ්ණ කෝටියයි. ගියාට පස්සේ සැරින් සැරේ කෝල් අරන් ප්‍රශ්න...
  8. D

    පොඩි ප්‍රශ්ණයක්

    මුවෝ, වල් ඌරෝ, හාවො ,සීබ්‍රා, ජිරාෆ්, ව්‍යාග්‍රයෝ වාගේ කැලේම ඉන්න සත්තු ගත්තොත්. වෙනස් පාට , පුල්ලි පුල්ලි තියන උන් දැකලා තියෙනවද..? හරියට බල්ලෝ පූසෝ වගේ
  9. D

    පොඩි ප්‍රශ්ණයක්

    අපැහැදිලියි, ජාන මිශ්‍රවීම වැඩිනම් විවිධත්වය වැඩි වෙන්න ඕන නේ.
  10. D

    පොඩි ප්‍රශ්ණයක්

    පොඩි ප්‍රශ්ණයක් ඈත අතීතයේ ඉඳලම මිනිස්සු අතර හැදුන සත්තු ඉන්නවනේ.බල්ලෝ, පූසෝ, ඌරෝ, හරක්, එළුවෝ, හාවෝ වගේ. උන්ගේ විවිධත්වයක් තියෙනවා. පාට වෙනස් එකම බ්‍රීඩ් එකේ උනත් ඒ වගේ. ඒත්, කැලේ ඉන්න සත්තුන්ගේ එහෙම වෙනස් කමක් නෑ. එහෙම වෙන්න හේතුව මොකක් කියලද උඹලා හිතන්නේ.
  11. D

    මගේ මනෝ විකාර

    කෙල්ලෙක්ගේ අගය දන්න හින්දා තමා ආපහු කෙල්ලෙක් යාළු කරගත්තේ නැත්තේ. මට මේ නරක ඇබ්බැහියෙන් මිදෙන්න ඕන. එහෙම නැත්තම් ඒ වියදමට හරියන්න ආදායමක් ඕන.
  12. D

    මගේ මනෝ විකාර

    බොහොම කාලයකට පස්සේ කිරියේ ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා. කිරියට මම අළුත්. ඒ උනාට මම කිරියේ යන ත්‍රෙඩ් කියවනවා, වෙලාවක් තිබ්බොත් කමෙන්ට් එකක් එහෙම දානවා . මේකේ යන ත්‍රෙඩ් සහ මම දැනට බෝඩ් වෙලා ඉන්න පරිසරයේ මිනිස්සු ඇසුරු කරලා, ඒ ආකල්ප ආශ්‍රයෙන් තමා මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මම මෙහෙම පටන් ගන්නම්. මගේ...
  13. D

    හිතට ආපු දේවල්

    හිතට ආපු දේවල් මේක ලියන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් වලින් ඉස්සෙල්ලම කියන්නම් මම බෝර්ඩ් වෙලා ඉන්නේ කොළඹ මුඩුක්කු ජනාවාස පිහිටි ප්‍රදේශයක් ආසන්නේ, මම ඉතින් වැඩට යනකොට මේ ප්‍රදේශය පහු කරන් තමා උදේට යන්නේ. පහුගිය දවස් වල මට අසනීප උන හින්දා නිවාඩු දැම්මා. ඇතුලේ ඉන්න කම්මැලි නිසා පොඩ්ඩක් වටපිට...
  14. D

    සුද්දාගේ කාම සූත්‍ර

    සුද්දාගේ කාම සූත්‍ර රජවරු නම් ගැහැණු හත් අට සීයයක් තබා ගත්හ. නිළමේවරුද දෙවෙනි නොවූහ. ඉදින් ගම්මුලාදෑනීන් බිරින්දෑවරු දෙතුන් දෙනෙක්ගේ පහස ලැබූහ. සැණ – කෙළිය යන සිංහල වචනය නිර්මාණය වූයේද විවිධ ගම් වලින් පැමිණි ගැහැණු හා පිරිමින්ට එක තැනදී එක් වී දැන හදුනාගෙන ප්‍රේම+ආලිංගනයේ යෙදීමට අවස්ථාව සලසා...
  15. D

    ගණිකා ඇසුර සහ H.I.V

    දිව දැම්මා කියලා බෝ උනා කියලා තාම රෙකෝඩ්ස් නෑ. ඒත්. වෙන වෙන ලෙඩ බෝ වෙන්න පුළුවන්. ( හැඟීම් බැලන්ස් කරගන්න. කසාද ගෑනි නෙමෙයි නේ. )