Recent content by dinapotha

  1. D

    Dashboard replacement

    Accident එකකින් dashboard damage උන honda insight car එකක් තියෙනව, dashboard එක replace කරගන්න තැනක් තියෙනවද?
  2. D

    අසාධාරණ_බදු

    Online order කරල car එකේ පොඩි part එකක් ගෙන්නුව. Custom එකෙන් භාණ්ඩෙ වටිනාකමෙන් 90% කට වඩා Duty ගහල. DHL Express delivery එකටත් මම ගෙවල තියෙන්නෙ :( මේවා හෙණ ගහන වැඩ..
  3. D

    Honda Insight 2010 Problem

    Ne ban loku saddayak ne, ea unata raata horen thenakata yanna bari ganata tienne. Ara Mmm eka wenuwata Landmaster eka wage baka baka gaanne (hemihita)
  4. D

    Honda Insight 2010 Problem

    Math den 3 years use karala tienne. Denna wei neda. Netnam mata p*ka denna wenne janelen :(
  5. D

    Honda Insight 2010 Problem

    Aniwa man hithan inne sadde eliyata ena than balala wahanna. Tape gahanawa ban sedda
  6. D

    Honda Insight 2010 Problem

    Ehema keenna epa puthee :(
  7. D

    Honda Insight 2010 Problem

    ne machan. engine hilata koora dala beluwa. normal.
  8. D

    Honda Insight 2010 Problem

    Service 2kata kalin kara machan. den meter reading eka 95,000 KM Plugs maru karanna weida?
  9. D

    Honda Insight 2010 Problem

    Honda Insight 2010 (UK version) ekak thiyenawa. Muladi Engine eke sadde godak aduwen thibune. Eth den tikak sadde wediy (Normal Petrol car ekaka wage enawa). Mokada mekata karanna ona. danna kenek kiyanna.
  10. D

    කනක්_ඇහෙන්න_නෑ

    ඔව් බන් මේවයින් මිනිස්සුන්ගේ ඔළු තවත් අවුල් වෙනවා. කාමරේ sound proof කරන්න ඕන!
  11. D

    කනක්_ඇහෙන්න_නෑ

    Beheth ganne Pakatada Huththo!
  12. D

    කනක්_ඇහෙන්න_නෑ

    කනක්_ඇහෙන්න_නෑ එක පැත්තකින් මුස්ලිම් පල්ලියේ අදෝනාව, මේ පැත්තෙන් පන්සලේ කවි බන. කනක් ඇහෙන්න නෑ. දැන් ඕව අහල කී දෙනෙක් යහ මගට ආවද? නිවාඩු දවසත් කනවා, depression හැදෙනවා කලකිරිලම :(
  13. D

    Skrill_සල්ලි-Huge_Deduction!!

    Ow mchan, umba meka gena kalin denuwath karala thibuna, karume ban :(