Recent content by Dinesh Sameera

  1. D

    වස්සැප් අවුලක්

    Mageth ehemai bn
  2. D

    අහිංසක තරුණ ලමයෙක්

    වචනෙකින් support එකක් දෙන උබලට ගොඩක් පිං මචන් ල. මේ මම දන්න ලමයෙක්. 🛐🛐🛐
  3. D

    අහිංසක තරුණ ලමයෙක්

    මචංල මේ ඉන්න ළමයට පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන් හෝ හෙල්ප් එකක් ගන්න refer කරන්න පුළුවන් අපේ සෙට් එක සහයෝගයක් දෙමු ද? තව සති දෙකක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඔය numbers වලට call කරල වැඩි විස්තර ගන්න පුළුවන්. ගොඩක් පින්. මෙයාල අන්ත අසරණ වෙලා ඉන්නෙ. 🛐 🛐 🛐 🛐
  4. D

    ඇස් පෙන්නෙ නැති වෙලා 😑😑😑(HELP)

    වේයන්ගොඩ වටද්දර පන්සලට යන්න.
  5. D

    Marry කරල ළමයි ඉන්න වුන් වරෙන්

    Perfectly said ❤️❤️❤️❤️
  6. D

    Used Phones

    කවුරුත් නැද්ද බං කිරියෙ 🤔🤔🤔
  7. D

    Used Phones

    කිරියෙ කවුද ඉන්නෙ used phones import කරන.
  8. D

    Internet Download Manager - IDM | Giveaway🔥 | නොමිලේ 🔥

    මටත් දෙන්ඩෝ 😍😍😍
  9. D

    ලේසියෙන් බඩ අඩු කර ගැනීමට

    ow machn. ------ Post added on 1621237145 මෙන්න ------ Post added on 1621237417
  10. D

    ලේසියෙන් බඩ අඩු කර ගැනීමට

    මේ system එක පොඩ්ඩක් කියවලම බලන්න කො. Low carb +high fat and protein diet එකක් යන්නෙ. Worked perfectly for me. 👌👌👌
  11. D

    ලේසියෙන් බඩ අඩු කර ගැනීමට

    ඔපරේෂන් ඕනෙ නෑ මචං. මගෙ මාස 3 ක් ඇතුළත 19 kg අඩු උනා. මේ system එකට. Admin මම නෙමෙයි. හරි උඹ ඔය group එකේ තියෙන දේවල් ටිකක් කියවල බලල මෙතැන comment 1 ක් දාපන් කෝ. ❤️ ------ Post added on 1621102102
  12. D

    ලේසියෙන් බඩ අඩු කර ගැනීමට

    මන් කියුව ද 28 minutes වලින් බඩ අඩු උනා කියල. හරකෙක් උනාට හැම තැනම උම් බෑ කියන්න එපා. මන් කියුව ද 28 minutes වලින් බඩ අඩු උනා කියල. හරකෙක් උනාට හැම තැනම උම් බෑ කියන්න එපා Facebook icon එකට click කරන්න machan. බඩ ගැන හිතල දුක් විඳින උං ට පට්ට වටින group 1 ක්. ------ Post added on 1621101697
  13. D

    ලේසියෙන් බඩ අඩු කර ගැනීමට

    හඳ පෙන්නපුවාම ඇඟිල්ල දිහා නොබලා හඳ දිහා බලපන්. ඒ group එකට ගිහින් ඒක ඇතුලේ තියෙන දේවල් ටිකක් කියවන්න. නැහැ. ඒකෙ අයිතිය Dr. Janaka Wannaku මහත්මයට. ------ Post added on 1621101435
  14. D

    ලේසියෙන් බඩ අඩු කර ගැනීමට

    ගිහිල්ල ම බලන්න කෝ. මට 100% results හම්බ උනා. 👍 👍 👍