අවුරුද්දකට සැරයක් diabetic retinopathy චෙක්කරනවEndocrinologist කෙනෙක්ට පෙන්නන්න. දියවැඩියාව දිගටම තියේනම් ඇස් චෙක් කරන්න ඕන අවරුදු කීපයකට සැරයක් වත්.
ඒක තමයි බන්. ඇස් නැතුව මොනවා කරන්නද බන්. එක සැරේ දෙකම පේන්නෙ නැති උනාම සදා අනාථයි. දැන් පොඩි උන්ටත් දියවැඩීයාව තියනවා. උන් අවුරුදු 18ට පනිද්දි මේවා කොන්ට්‍රෝල් කර නොගත්තොත්, උන්ටත් මේ වගේම වෙයි. මට නම් මාර අප්සෙට් බන් මේ කතාව ඇහුවට පස්සේ. පට්ට දුකයි ඒ මනුස්සයා ගැනඇස් පේන්නෙ නෑ කියන්නෙ දුක තමා
වෙන දෙයක් ඕනි නෑ විනාඩියක් විතර ඇස් දෙක වහන් හිටියොත් ඒ දුක තේරෙනව..ජීවිතයෙ ඉතුරු ටිකෙන් පලක් නෑ ඇස් පෙනීම නැති වුනොත්.ඒක තමයි බන්. ඇස් නැතුව මොනවා කරන්නද බන්. එක සැරේ දෙකම පේන්නෙ නැති උනාම සදා අනාථයි. දැන් පොඩි උන්ටත් දියවැඩීයාව තියනවා. උන් අවුරුදු 18ට පනිද්දි මේවා කොන්ට්‍රෝල් කර නොගත්තොත්, උන්ටත් මේ වගේම වෙයි. මට නම් මාර අප්සෙට් බන් මේ කතාව ඇහුවට පස්සේ. පට්ට දුකයි ඒ මනුස්සයා ගැන
Suda apu ayata lens dammama hri. E meka neme.Ase suda kiyanneth okamada ? As dekema thiyana knk saneepa karanna barida
ස්නායු කෙළවෙලා නැත්නම් ලෙන්ස් එකකින් ගොඩ දාගන්න පුළුවන් වෙයි නේද?
ඇස් වලට ප්‍රෙශර් ඇවිත් තියෙන්නේ ඔය..මචන් දියවැඩීයාව තියන අයට ඇස් පේන්නෙ නැතුව යනවද? මෙයා අවුරුදු 40ක විතර පිරිමි කෙනෙක්. එයාට දියවැඩීයාව තියනවා අවුරුදු 10ක විතර ඉදන්. කොහොම හරි සීනි 400-500ට එහෙමත් ගිහින් තිබිලා. දැන් මෙයාට කිසි දෙයක්පේන්නෙ නැහැ. ඇස් ඇරියම අලු පාටටලු පෙන්නෙ. මෙහෙම වෙන්නෙ ඇයි ? මේකට චැනල් කරලා බෙහෙත් ගන්න හොද ඩෝක්ට කෙනෙක් ගැන විස්තර කියපන්. හැබැයි මූ පොඩ්ඩක් බේබදු ඩයල් එකක්. හැමදාම බොන්නෙ නැහැ. පඩි දවසට නැතිවෙන්න බොනවා. මේවත් සමහර විට හේතුවක් වෙන්නත් ඇති. මේ ගැන දන්න එකෙක් විස්තර කියපන්. දැන් මෙයාට ජොබ් එකටවත් යන්න විදියක් නැ. ඇස් දෙකම එක සැරේ පෙන්නෙ නැතුව අලු පාටට වෙලා.උදව් කරන උන්ට ගොඩක් පින්. මේවගේ දෙයක් මම ඇහුවමයි බන්. බයෙත් බැහැ![]()
![]()