You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
සිරාවට.... :love: ඇයි එලකිරි ඩොට් එල්.කේ. කියලා වොටර් මාක් එකක් යනවා....
එල කිරි එකයි https://www.music.lk (මේක ඊට කලින් තිබුනේ වෙන නමකින් Galle මියුසික් වගේ නමක් ලාවට මතක)
-
අලුතින් රිලිස් කරපු සින්දු එහෙම බෑවේ ඒ කාලේ.... :D
-
නෑතෝ... මටත් මේල් එකක් නම් ආවේ නෑ... දැන් රෙජිස්ටේෂන් නම් කැන්සල් කරලා ගුගල් ෆෝම් එකත් වැඩ නෑ....
-
6. BIA Phase II Katunayake ??? කවුද බං ඒ කොල්ලා