Recent content by dineth80

  1. D

    Questions නීති උපදෙසක් ඕන මචන්ලා

    මේකයි කතන්දරේ... අවුරුදු දෙකකට කලින් යාලුවෙක්ට ණයට ලක්ෂ 3ක් දුන්නා. පොඩි පොඩි හදිසි වැඩ වගේකට කියල කීප සැරේකට මේක ඉල්ලගත්තේ, මාස දෙක තුනකින් දෙන පොරොන්දුව පිට. ඒකාලේ තිබිච්ච එක එක ප්‍රශ්න හින්දා මටත් මේ සල්ලි හදිස්සි කරලා ඉල්ලගන්ඩ උවමනාවක් තිබ්බේ නැහැ. හැබැයි මේක දෙන පාටක් පේන්න තිබ්බේ නැති...
  2. D

    EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

    මචන්ලා, මට අවුරුදු 10 සම්පුර්ණ වෙන්නේ මේ මාසෙට. මාත් බලන්නේ 30% අරගෙන FD එහෙක දාගන්ඩ. මට ඇත්තටම ඉඩමක් ගන්ඩ, ගෙයක් හදන්ඩ, repair කරගන්ඩ වගේ අවශ්‍යතාවයක් නැහැ. මට ඕන ගන්ඩ පුළුවන් තරම අරගෙන වැඩි පොලියක් හම්බෙන තැනක දාගන්ඩ. ඉඩමක් ගන්නවා කියල පෙන්නලා තමා සල්ලි ගන්ඩ යන්නේ. දෙමාපියන්ට අයිති ඉඩමක්...
  3. D

    ස්කයිලාක්, විඥ්ඥාණයක් මව් කුසට යනවා ද?

    පින්වත් මිතුරනි, මේ කාරණාව ප්‍රශ්නයට කෙලින්ම අදාළ නැති දෙයක් වෙන්ඩ පුළුවන්. නමුත් මිලින්ද ප්‍රශ්නයේ සඳහන් තැන කියවද්දී මට ඇතිවෙච්ච පොඩි ගැටළුවක් තියනවා. ඇත්තටම දුර තැන් දෙකක ඉපදෙද්දී ඉපදෙන ශීග්‍රතාවේ වෙනසක් නැද්ද? නැත්තන් ශීග්‍රතාව දුරට සාපේක්ෂව ගෝචර වෙන්නැද්ද කියන කාරණාව. එතන විග්‍රහයේදී උපමා...