මුලින්ම කියන්න ඕනෙ මේක හොද සිහිබුද්දියෙන් යුතුව කියවන්න,
සමන් එදිරිමුනි කියන්නෙ ඔයාලා වගේම මමත් අකමැති චරිතයක් ඒත් මම අද ලියන්නේ
දෙවෙනිඉනිම ගැන නෙමෙයි.මම අද ලියන්නේ සමන් එදිරිමුනි ගැන සහ මිනිහ ගහපු ගේම ගැන.
ඇත්තටම මොකක්ද මිනිහා ගහපු ගේම,අපි ඇත්ත කතා කරමුකෝ දැනට යන කතා වලින් මිනිස්සු වැඩියෙන්ම...