Recent content by dinuka420

  1. D

    මචං පොඩි උදව්වක් ඕන :)

    මචං පොඩි උදව්වක් ඕන :) මචං මං software engineering කරන්න ඉන්නෙ. මං කරන්න ඉන්න institute එකෙ Scottish Qualifications Authority(SQA) එකෙන් තමා Degree offer කරන්නේ. එක ලංකාවේ ඇතුලේ valid ද ? Industry එකේ දන්න උන් පොඩ්ඩක් කියපන්කො බන් ලොකු උදව්වක් !!!