Recent content by dinusanka

  1. D

    හොරුන්ගේ ප්‍රශ්නයක් උදවු කරන්න පින් සිද්

    ඒ කියන්නේ මුළු ගේ ම ආවරණය වෙන විදියට වොට් 100 බල්බ් 10 ක් වගේ ද ? නැහැ බන් දැන් හොරු පට්ට බුද්ධිමත් . අනික මේ ළඟ ගෙවල් දෙකකටම පැන්නා පිට පිට ගිය සතියේ :sorry: දැන්ම එන්ට්‍රි එකක් දාන්න ඕනෙද ? :confused: ඔව් බන් බය හිතෙනවා තමයි . අක්ක ඉන්නව . අම්මා මම මල්ලි . ගහ තියෙන්නේ ගේ පිටිපස්සේ ...
  2. D

    හොරුන්ගේ ප්‍රශ්නයක් උදවු කරන්න පින් සිද්

    හැමෝගෙම අදහස් වලට ගොඩක් පින් කොල්ලනේ .. ගොඩක් අය කියලා තිබුන CCTV හොදයි කියලා . මචං මෙහෙම දෙයක් වෙන්න බැරිද ? මම මේ තරම් ඉක්මනට CCTV dammoth උන් හිතයිද දන්නේ නැහැ අපිට ආරක්ෂා කරන්න අනිවා සල්ලි වස්තුව ඇති ඒකයි මේ තරම් ඉක්මනට සල්ලි වියදම් කරලා මේවා කරේ .. ඒ වගේ ? කොහොම හරි මුන්ට ගේම දෙන්නම ඕනේ ...
  3. D

    හොරුන්ගේ ප්‍රශ්නයක් උදවු කරන්න පින් සිද්

    හොරුන්ගේ ප්‍රශ්නයක් උදවු කරන්න පින් සිද් මවුස් එක තිය තිය ඉන්න එපා බන් .. මේක කවද හරි උබලටත් වැදගත් වෙයි . කොල්ලනේ , දවස් ගානක ඉදන් අපි දිහා කවුරු හරි සෙට් එකක් පට්ටම සෝදිසියෙන් ඉන්නවා බන් .. එහෙම කියන්නේ රෑට තාප්පේ පිටි පස්සෙන් අඩි සද්ද .. ගෙදර ළඟ ගහක් තියනවා .. පට්ට උස ගහක් . රෑට උඩ පේන්නේ...