Recent content by Dissa rox

  1. D

    රාජ්‍ය අංශය අසාර්ථක ඇයි ?

    අනිත් එක රාජ්‍ය සේවයේ පරිපාලන සේවය, ගණකාධිකාරී සේවය වගේ decision making post වලට 75% ක්ම, ගන්නේ අවුරුදු 28ට අඩු, කැම්පස් එකෙන් අලුත out වුණ කිසිම service experience එකක් නැති ළමයින්ව....පහළ layer වල service experience තියෙන උන්ට දක්ෂතාවය හැකියාව මත කවදාවත් ඉහළ තනතුරකට යන්න හැකියාවක් නැහැ. උන් එක...
  2. D

    Discount එකට Shares Average කරමු | Stock Market

    mokadda cnl eka, link eka pennanne na
  3. D

    පිළිකාවට සිංහල වෙදකම

    dn me vedakama karagena yana kavuruwawh nadda
  4. D

    💰සල්ලි කියන්නේ මාරම දෙයක් නේ මචංලා💸

    ඔයා කියන කතාව ඇත්ත. ඒබ්‍රහම් මස්ලෝ ගේ අවශ්‍යතා ධූරාවලියේ ඉහළම තැන තියෙන්නෙත් ආත්ම පරිපූරණ අවශ්‍යතාවයනේ
  5. D

    Dascoin කියන්නෙ මොනවද???

    ඔව් බං, දැන් නම් ඕනවටත් වඩා Crypto ගැන කියාදෙන Sources තියෙනවා. ඌ sarusara.com එකේ කියනකම් මේ ගැන මෙලොව හසරක් ලංකාවේ කවුරුවත් දන්නේ නෑනේ. ඒ හින්දා අපි ගොඩක් එවුන් අහුවුණා.
  6. D

    Dascoin කියන්නෙ මොනවද???

    මාත් යූරෝ 700ක් කෙලවගත්තා...එදවස් වල bitcoin එක ගියෙත් 700$ ට, මොනා කරන්නද වෙලාව තමයි බං
  7. D

    IPhone Recording

    baha....i phone nam maha karumayak...godak ewata app na
  8. D

    වල්ලපට්ටා පෙන්වා රු කෝටි 202ක් ගැරූ හැටි... 🤑🤑

    මංජුල වීරසිංහ කියලා එකෙක් කරගෙන ගිය smart win plantation එක ගැන ඔය කියන්නේ
  9. D

    ආලකමන්දාව ඉන්වෙස්ට් කරපු අය ඉන්නවද?

    පහුගිය දවස් වල ඔය වගේම ඇවිත් අක්කර ගානක අගාවුඩ් වගාවන් තියනවා කියලා පෙන්නලා, මංජුල වීරසිංහ කියලා ඩයල් එකක් smart win plantation කියලා එකක් අටවගෙන කෝටී ගානක් වංචා කළා
  10. D

    Questions හාමුදුරුවොන්ට බස් එකේදි සීට් එකක් දෙන එක නීතියක්ද?

    ඕවා අහන්න දේවල් නෙවෙයි..තාක්ෂණය දියුණු වුණා කියලා ,අපි අපේ සමාජ හර පද්ධතීන් නැති කරගන්න ඕන නැහැ..
  11. D

    FOREX සහ Binary Indicators- එන්න ඇතුලට

    Free indicator, ea, stretagy ganna thawath honda side ekak http://t.me/fxindicators1