Architect..
මේ තියෙන්නේ මගෙ ගෙදර. හයි ලෙවල් පාරට අඩි 100ක් විතර තියෙන්නේ.පන්නිපිටියේ...මැසි මදුරුවෝ නැහැ.රශායනික බෙහෙත් සැර නැහැ.සත්තු සර්පයින් නැහැ.
ඒ වගේම සුලන් නෑහැ.ලස්සන විව් එකක් නැහැ.වාහන සද්ද දූවිල්ල,රස්නය අඩුවක් නැතිව තියනවා.තුනී දූවිල්ලක් ගෙදර හැම තැනම... ෆෑන් ඒ සී නැත්නම් නිදා ගන්න...