ow bn. kattiya promote karanwa sundara wel yaayak laga kiyala. jeewath wena un tama atal eka danneඅපේ ගෙදරත් තියෙන්නේ වෙලක් ගාව.. එපා වෙනවා සර්ප විමානේ.. තිත් පොලොංගු, නයි, ගැරඩී, කුනකටුවෝ, මාපිලෝ හැම එකාම ඉන්නව.. ගොඩක්ම ඉන්නේ නයි.. මීයෝ , ගෙම්බෝ වැඩී නිසා උන් එනවා..
Aniwa, mage idamath thiyenne welak gawa.. Ethana wawak gahana kathawak giyaa.. Kumburu idam walata estimates deelath thibba anduwen.. yanthan hadunoth hari.. naththun ge haduwata passe saththuth ekkka thamai inna wenne.. Gully walata dal dala wahanna wey wage naththun sarpayo ringai.. kohomath base walawal dala beams ena hinda.. gedara poddak ussala haduwoth kohomada?ow bn. kattiya promote karanwa sundara wel yaayak laga kiyala. jeewath wena un tama atal eka danne![]()
මොකද්ද මේ ජලාශය?සතුන් සහ සර්පයින් ගැන මම වෙනම කියන්නම්.මටත් වෙලක් අයිනේ සහ ජලාශයක් අයිනේ ඉඩම් දෙකක් තියෙනවා.අර හවසට ලයිට් දැම්මාම එන පුන්චි සතුන්ගේ කතාව හරි.ඒක ගැන පින්තූර එක්ක වෙනම පෝස්ට් එකක් දාන්නම්.
ගෙදර බහින්නේ හරියට ෆවුන්ඩේශන් එක නොදැම්මාම..කලුගල් ෆවුන්ඩේශන් එක හරි යන්නේ නැහැ. වලවල් අඩි 10 ක් විතර යටට කපලා කුලුනු සමග බීම්ස් දාන්න ඕනේ.හැබැයි ඉන්ජිනිර් කෙනෙක්ගේ සහය ලබා ගන්නවා නම් හොදයි.මම මේ සරලව කියන්නේ.
දැන් රසායනික දේ තහනම් නේද? හැබැයි ඉතින් ඔය ප්‍රශ්නේ තියෙන්නේ පොඩි කාලයකට නේද?
mona ehekatada ara madden beam ekak gadatteArchitect..
මේ තියෙන්නේ මගෙ ගෙදර. හයි ලෙවල් පාරට අඩි 100ක් විතර තියෙන්නේ.පන්නිපිටියේ...මැසි මදුරුවෝ නැහැ.රශායනික බෙහෙත් සැර නැහැ.සත්තු සර්පයින් නැහැ.
ඒ වගේම සුලන් නෑහැ.ලස්සන විව් එකක් නැහැ.වාහන සද්ද දූවිල්ල,රස්නය අඩුවක් නැතිව තියනවා.තුනී දූවිල්ලක් ගෙදර හැම තැනම... ෆෑන් ඒ සී නැත්නම් නිදා ගන්න බැහැ..
එහෙම බැලුවාම හැම තැනම හොද නරක දෙකම තියෙනවා.
------ Post added on Sep 26, 2021 at 11:46 AM
nalanda jalashaya...මොකද්ද මේ ජලාශය?
columns double-height nisa saha architectural feature ekak widiyata..pradana washayen strengh eka e columns deke..mona ehekatada ara madden beam ekak gadatte
strength ekata nam luku awulak wenne na beams walin restrain wela thiyanne. architecturally nam eeka kathainalanda jalashaya...
columns double-height nisa saha architectural feature ekak widiyata..pradana washayen strengh eka e columns deke..
------ Post added on Sep 26, 2021 at 6:49 PM
strength ekata nam luku awulak wenne na beams walin restrain wela thiyanne. architecturally nam eeka kathai