Arduino Programming for Beginners, Online Course
මෙම පාඨමාලාව කිරීමෙන් ඔබට ,
Arduino Programming කිරීම සහ එහි ඇති මූලික සංකල්ප , නීති රීති වැනි බොහෝ දේ ඉගෙනගත හැක.
මුලික Electronic සංකල්ප, පරිපත නිර්මාණය කිරිම,
PLC වැනි industrial Automation, sensors නිර්මාණය හා භාවිතය පිලිබද මනා අවබෝධයක්...