Arduino Programming for Beginners, Online Course
මෙම පාඨමාලාව කිරීමෙන් ඔබට ,
Arduino Programming කිරීම සහ එහි ඇති මූලික සංකල්ප , නීති රීති වැනි බොහෝ දේ ඉගෙනගත හැක.
මුලික Electronic සංකල්ප, පරිපත නිර්මාණය කිරිම,
PLC වැනි industrial Automation, sensors නිර්මාණය හා භාවිතය පිලිබද මනා අවබෝධයක් ලබා ගත හැකිය.
නවින ලෝකයේ නව නිර්මාණ සංවර්ධනය කිරිමට ඔබට අවශ්‍ය දැනුම මෙමගින් ලබා ගත හැකිය.
මෙම පාඨමාලාවෙන් පසු ඔබට තවත් programming languages/technologies තේරුම් ගැනීමට ඇති හැකියාව දියුනු කර ගත හැක .
course එකේ පලවෙනි සති 2 නොමිලේ සහභාගි වෙන්න පුලුවන්, මසෙකට 1500LKR අයකරනවා. join වෙන්න කැමති අය පහත ෆොර්ම් එක පුරවලා WhatsApp Group එකට Join වෙන්න.
Register Link :
https://forms.gle/TiubxM1QaNzU32Bv5
WhatsApp Group :
https://bit.ly/2Rl9uur
More Info : 0703477688 | 0776136424