Recent content by dj_ishan

  1. dj_ishan

    Lancer CS1 ගැන විස්තර ටිකක්

    Machn man den market eka gena echchara hoyanne nee. Mage eka (2003 CS1) 19kata withara denna puluwan wei kiyala hithan innawa. Ath aka rough idea ekak witharayi machn. Anika oya ad wala daana ganan echcha hithanna epa bn. A gaanen 1 lakh, 1.5 wage adu karaganna puluwan hariyata talk kaloth...
  2. dj_ishan

    Lancer CS1 ගැන විස්තර ටිකක්

    පොතේ නං තියෙන්නේ ජපන් කියල. මගේ ලඟ තියෙන්නේ CS1A එකක්. ඒක brand new import කරලා තියෙන්නේ. මං හිතන්නේ මේක eurpean market වලට ගහලා තියෙන්නේ. "In some European markets, the Lancer began to take the place of the Carisma in 2004. It is powered by a 1.3-liter SOHC 16-valve 4G13 engine producing 82 PS...
  3. dj_ishan

    වාහන හින්ද කාපු කටු...

    මචන් අපිටත් දැනගන්න ඔය කතා දෙක තුනක් share කරපන්කො :rolleyes::yes: බත් කේස් කිව්වේ? :confused:
  4. dj_ishan

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    මචන් මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් නන් හොඳයි. කලින් මේක කවුරුහරි අහලද දන්නෙත් නෑ, මොකද්ද full tank ගහන එකේ වාසිය? Full tank තියෙන කොට ඒ බරත් උස්සන් වාහනේ දුවන්න ඕන නේද? වාහනේ බර අඩු තරමට යොදන්න ඕන බලය අඩු හන්දා තෙල් ටැන්කියෙ පුලුවන් තරම් අඩුවෙන් තෙල් තියෙන තරමට නෙමේද fuel efficiency...
  5. dj_ishan

    ගියර් අවුලක් ගැන help එකක් ඕන

    සද්ද නැතුව හිටියට සමාවෙන්න ඕන. අද තමා හරියට දුවල බලන්න හම්බුනේ. ලෙඩේ සනීපයි වගේ දැන්නන්:D . 5000න් ශේප් උනා මදැයි. මං හිතුවෙ ගෙවල් දොරවල් උගස් තියන්න වෙයි කියලා :oo: :D. වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. polwattacom, mahesh1297 , Lakshan-Seram කියන කට්ටිය විශේෂයෙන් මතක් කරන්න ඕන...
  6. dj_ishan

    වාහන මිල 2015 අතුරු අයවැය

    මම තව මාස තුනකින් ජන්දෙකට යන ආණ්ඩුවක අයවැය හදන කෙනෙක් නම් කවදවත් ටැක්ස් වැඩි කරන්නේ නෑ. ජන්ද ටික කෙල වෙලා යනවා එහෙම කලොත්. ඒක හන්දා ටැක්ස් වැඩි වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි
  7. dj_ishan

    වාහන හින්ද කාපු කටු...

    bump. Very good thread. Keep the stories coming!
  8. dj_ishan

    Toyota Prius එකක් ගන්න කලින්.

    මචං මාත් හැමදාම office යන්නේ KDH super GL එකකින්. ඔය පිටිපස්සේ යන්න අමාරු කතාව මන් මීට කලිනුත් අහල තියෙනවා. ඒත් ඇත්තටම එහෙම එකක් මට නං දැනිලා නෑ මචං
  9. dj_ishan

    Toyota Prius එකක් ගන්න කලින්.

    ඒවා නං බයිලා මචන්. 10ක නං හයර් සෙට් වෙන්නේ හරිම කලාතුරකින්. උඹට මන් කියන දේ sure නැත්තන් ඕවයෙ හයර් දුවන ඩ්‍රියිවර් ල දෙතුන් දෙනෙක්ගෙන් අහලා බලපන්. අනික් එක තමා taxi service වල වාහන උස්සනවා අම්බානෙට, ඒ risk එක ගැන්ත් හොඳට හිතපන්
  10. dj_ishan

    Susuki Estilo

    Use කරපු ජපන් එකක් ඔය ගානට ගත්තත් අවුරුදු 4ට ඔච්චර maintenance cost එකක් යන්නේ නැද්ද මන්ද :oo: . හැබැයි හොඳට බලල ගන්න ඕන :yes:
  11. dj_ishan

    New Vehicle Number Plate

    And the cost seems to be 1750. It seems that they'll take two weeks (or two months, not exactly sure) to give back the new number plates.