Lancer CS1 ගැන විස්තර ටිකක්

Hiram

Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    රත්තරං;17644406 said:
    නියමයි මචන්.....

    තවත් පොඩි එකක් කියල දෙන්නම්

    වාහන ගෙනාවහම ඕක පව්ලේ සාමාජිකයෙක් කරගන්න එපා. පහු වෙනිදා ඉදන්ම එකක්(ලක්ශයක් වගේ) තියන් විකුනන්න ට්‍රයි කරන්න, ඇම දාන් උන්නම කොයි වෙලේ හරි මාලුවෙක් පැටලෙනවා:P. ඊට පස්සේ ඒ සල්ලිත් දාලා තව එකක් ගේන්න. එහෙම එහෙම ඉස්සරහට යන්න
    Rattaran ayyagen wadagath katawak..
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    mage lagath thiyenne Lancer ekak.. CY2A (GL"S" grade) ekak

    photo.jpg
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    පොතේ නං තියෙන්නේ ජපන් කියල. මගේ ලඟ තියෙන්නේ CS1A එකක්. ඒක brand new import කරලා තියෙන්නේ. මං හිතන්නේ මේක eurpean market වලට ගහලා තියෙන්නේ.

    "In some European markets, the Lancer began to take the place of the Carisma in 2004. It is powered by a 1.3-liter SOHC 16-valve 4G13 engine producing 82 PS (60 kW) at 5,000 rpm and 120 N·m (89 lb·ft) of torque at 4,000 rpm. "

    https://en.wikipedia.org/wiki/Mitsubishi_Lancer#2000.E2.80.932007
     
    SKK.SKK

    Member
    Dec 14, 2014
    15
    0

    machan...meka brand new genalla tiyanne 2002....potha manufacture country kiyana tana mukut naaa....

    1.3 eng
    price 14.80.....meganata watinawada
    millage 200000
     
    Mr.Castro

    Member
    Mar 7, 2015
    88
    3
    0
    mchn dan cs1/cs3 ekaka sadarana price eka keeyada.. :confused::confused:

    mama ekak ganna balagena innawa.. but okkoma 20 n uda..
     
    Last edited:

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    mchn dan cs1/cs3 ekaka sadarana price eka keeyada.. :confused::confused:

    mama ekak ganna balagena innawa.. but okkoma 20 n uda..

    Machn man den market eka gena echchara hoyanne nee. Mage eka (2003 CS1) 19kata withara denna puluwan wei kiyala hithan innawa. Ath aka rough idea ekak witharayi machn.

    Anika oya ad wala daana ganan echcha hithanna epa bn. A gaanen 1 lakh, 1.5 wage adu karaganna puluwan hariyata talk kaloth. Waahane gaana dannawa wage talk karapan. Owner 20k kiyanawa nn anik then wala nn yanne 18i kiyala podi examples tikakut deepan (uba siraa car ekak ganna giya last week,maka 18i, noolen miss una, etc etc).