Recent content by Djwathila

  1. Djwathila

    යමක් සිතින් දැකීම

    හිතින් දකින දේවල් වල පාටක් තියෙන්න විදිහක් නෑ නේද මචං හිතින් අපි දකින දේවල්වල පාට තියෙනව හැබැයි තියෙන්නෙ කෝඩින් එක විතරයි ඒ කීවෙ ප්‍රෝගෑම් එකක අවුට්පුට් එක නෙමේ ඇතුලත තේරුණාද මන්ද
  2. Djwathila

    ඡන්දය නොදා හිටියොත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්ද?

    දුන්නයි කියල වෙන සෙතේකුත් නෑ නොදුන්නයි කියල වෙන සෙතේකුත් නැ අපි ඡන්දය දානවද නැද්ද කියල රජයට තියා මොන පකෙකුටවත් බෑ
  3. Djwathila

    දියුණු වෙන්න කැමති උන් වරෙල්ලා

    මොකක්ද බං මේකත් පිරමිඩ කේස් එකක තවත් මූහුණක් වගේ
  4. Djwathila

    අඩුතරමින් 55ට වත් අඩු අයට චන්දේ දීපල්ලා.

    සෙහා්දරය ෙහ්තුව ෙපාඩ්ඩක් දැනගන්න පුලුවන්ද
  5. Djwathila

    සිරි ලංකාවේ මෝඩ ආතල්

    අහගත්තනෙ
  6. Djwathila

    සල්ලි වියදම් නොකර කාලය වැයකර මාසෙකට ලක්ෂ 10කට වැඩිය හොයන්න.❤️

    මට මේක දැක්කම එකපාරටම මතක් උනේ නංගියෝ මම දෙන්නෙක්ට ආදරේ කරේ නෑනෙ නංගියෝ
  7. Djwathila

    උඹලා වෙඩිං වලට යන්න ආසද බං?

    අනෙ අම්මේ මටනම් වෙඩිමකට එන්න කියනව කියන්නෙ පොලිසියෙන් කටඋත්තරයක් දෙන්න එන්න කීව වගේ
  8. Djwathila

    djwathila ස්තූතියි සහෝ

    ඕක උඹ ඇරගෙන පුකේ ගහගනින් පොන්සියා
  9. Djwathila

    djwathila ස්තූතියි සහෝ

    සතුටුයි මචං ආපහු ඉක්මනින් වරෙන්
  10. Djwathila

    Forex ලේසියෙන්ම trade කරමු..

    වැදගත්
  11. Djwathila

    ඈගිල්ල ගහන ලංකාවේ කෙල්ලෝ අඩු ඇයි?

    ඔයා ඇගිල්ලංල ගහනව කියල අදහස්කා කරේ ස්වෙවයං වින්දනයනම් කෙල්ලො 99.9% ක්ම ඕක කරනව මොකද ජීව විද්‍යාත්මකව සහ ස්වභාව දහම අනුව බැලුවොත් අනිවාර්යෙන්ම තමන්ගේ හැගීම් පිට කල යුතුයි ගැහැනියක් වැඩිවියට පත්වෙනව කියන්නෙ ඇය වර්ගයා බෝකිරීමට සූදානම් කියන එක ඒ අනුව ඇය එදාපටන් කාමුක සිතුවිලි සහ හැගීම් වලින් පෙලෙනව...
  12. Djwathila

    හිගෑකෑමක්ම නෙමෙයි !!!

    බැලුවෙනම් නෑ මචං නිවාඩුව බලනව ලයික් කරා සබ්ස්ක්‍රයිබ් කරා එල උඹේ ටාගට් පහු කරද්දි නූලක් දාපං මතක් කරල ජය වේවා
  13. Djwathila

    විදුලි බිල මනින එකා කියන්නෙවත් නැතිව ගෙට පනිනවා

    මම හිතන්නෙ ඕකට හොදම විකල්පෙ මීටර් එක ගේට් එක ලග හයිකරව ගන්න එක
  14. Djwathila

    නතාශා පෙරේරා

    ලස්සන කියන්නෙත් මම හිතන්නෙ සාපේක්ෂ දෙයක් ඒක එක්කෙනා දකින විදිහ වෙන්න ඇති මම ඔයිට වැඩිය ලස්සන දකිනව ගමේ නාවර පෙරාගෙන ඉන්න කෙල්ලන්ගෙ අනිත් එක රූපය ක්ෂණයකින් වෙනස් වෙන්න පුලුවන් ගුණ දහම් හැමදාම රැදේවි මට ඔය විච්චූර්ණ බඩු දකිද්දි දැනෙන්නෙ පිලිකුලක්