යාලුවෙකුගෙ ගෙදර තොවිලයක් කියලා උදව් කරන්න ගියා. මම පොඩ්ඩක් වත් එ කාලෙ ඔව ගනන් ගත්තෙ නැ. කොම හරි වැඩෙ අතර කිව්වා ආයෙ කියනකල් කවෘවත් සීමාවෙන් පිට යන්න එපා කියලා. එහෙම කියලා පැය භාගයක් ගියෙ නැ මට ඉන්න බැ ඉන්දුවක් කීමෙ අවස්‍යතාවක් ඇති උනා(ස්න්දුවක් කියනව කියන්නෙ මොකක්ද දන්නවනෙ) :oo::oo::oo::oo::oo...