Recent content by DMSPD

  1. DMSPD

    MUSE AI අකවුන්ට් එකට බිලියන ගානක credits දාගත්තු අය මේකට එන්න

    මමත් YT, FB වීඩියෝ හතරක් දැම්ම, හදා ගත්තේ අද උදේ 8.00 ට විතර Code: 656D2Z https://muse.ai/join
  2. DMSPD

    Muse AI Easy හදාගන්න

    මෙන්න මගේ Code: 656D2Z https://muse.ai/join
  3. DMSPD

    Motherboard

    ඒකෙත් නැහැ මචන්
  4. DMSPD

    Intel i5 8th Gen

    බොහොම ස්තූතියි බ්‍රෝ
  5. DMSPD

    Intel i5 8th Gen

    මේකට සෙට් වෙන මදර්බෝඩ් කොටා ගෙන යමුද මචන්ලා
  6. DMSPD

    Motherboard

    ඊයේ කතා කලා නැහැ කිව්වා මචං
  7. DMSPD

    Motherboard

    Asus Prime b360m-a brand new Motherboard එකක් හොයා ගන්න පුළුවන්ද මචංලා.
  8. DMSPD

    වාහනේට පූසෙක් යට උනා බන්😔

    වාහනේ විකුනපන්. අත්දැකීමෙන් කියන්නේ
  9. DMSPD

    Lap එකේ කූඹී

    යු ටියුබ් වීඩියෝ වගයක තිබ්බා පොඩ්ඩක් සර්ච් පාරක් දාලා බලපන්
  10. DMSPD

    ඩයලොග්TV

    මචන් ඩයලොග් TV ඩිස්ක් එක විතරක් විකුණන්න පුළුවන්ද?
  11. DMSPD

    ඩෙල්ෆ් දූපතට ගමනක්

    මචන් අපේ ඔෆිස් එකේ කෙල්ලෝ දහයක් විතර ලබන මාසේ මැද විතර ඩෙල්ෆ් දූපතට යනවා . හැබැයි යන්නේ නයිට් මේල් එකේ . ආරක්ෂාවට යන්නේ එක බුවයි. මටත් යමු කියලා හෙන පොරේ මේ දවස් වල එහෙ ගමන් සේෆ්ටිද මචන් ?
  12. DMSPD

    මොනිටරයක්

    කලින් මේක තිබ්බා Asus monitor vz249h කරුමෙට දවස් හතරකට උඩදි පැනල් එක ගියා
  13. DMSPD

    මොනිටරයක්

    ග්‍රැපික් ඩිසයින් වලට ගැලපෙන ඩෙස්ක් ටොප් මොනිටරයක් ඕනෑ මිත්‍රවරුනේ. බජට් එක නම් රු 30,000 විතර තමයි😍😍