dan ganan wadiග්‍රැපික් ඩිසයින් වලට ගැලපෙන ඩෙස්ක් ටොප් මොනිටරයක් ඕනෑ මිත්‍රවරුනේ. බජට් එක නම් රු 30,000 විතර තමයි![]()
baduwa anuwa deals thiyanawa

කලින් මේක තිබ්බා Asus monitor vz249h කරුමෙට දවස් හතරකට උඩදි පැනල් එක ගියාdan ganan wadi
nanotek, winsoft, gamestreet, redline, barclays, mmsrilanka, laptop lk balanna
issara 28k denakota brandnew IPS monitor 23" ekak ganna thibba banhttps://www.usedcomputers.lk/product/hp-elite-display-223-frameless-ips-hdmi-fullhd-22/
meken gaththu aya innawada ?
hoda nadda ?
