Recent content by dmsrukshan

  1. D

    peoples bank debit card එකෙන් online payments කරන්න පුළුවන් ද?

    peoples bank debit card එකෙන් online payments කරන්න පුළුවන් ද?
  2. D

    Gold buy කරන්න තැනක්

    devi Jewelers, Ravi Jewelers
  3. D

    බලපත්‍ර ඉඩම් කියන්නෙ මොනවද? සින්නකර ඉඩම් සහ බලපත්‍ර ඉඩමක වෙනස මොකද්ද

    ඉඩම් ගනුදෙනු හොඳට ඉගෙනගෙනම කරන්න ඕන. මම දැන් පදිංචි ඉඩම කාලෙන් කාලෙට අතෙන් අතට විකුනපු ඔප්පු තියෙන ඉඩමක්. අන්තිමට ඔප්පුව ගත්තේ මම. මන් ගාව 1978 ඔප්පුවේ කොපියකුත් තියෙනවා. දැන් අවුරුදු 3 කට විතර උඩදී ග්‍රාමසේවක ඇවිත් කියපි මේක රජයේ ඉඩමක් කියලා. එතකොට මම ගෙදරත් හදල ඉවරයි. මන් විස්තරේ කිව්වම එයා...
  4. D

    නිතීමය උපදෙසක් අවශ්‍යයි - මානසික රෝගියෙක් පිළිබද

    GEMINI කියනවා ඌට බේරෙන්න පුළුවන් ලු. ශ්‍රී ලංකාවේ නීතිය යටතේ, යම් පුද්ගලයෙක් අපරාධයක් කරන අවස්ථාවේදී මානසික අසමතුලිතතාවය (Unsoundness of mind) හේතුවෙන් එය අපරාධයක් නොවන බවට තීරණය වීමට හැකියාවක් තිබෙනවා. මෙය නීතියේ "මානසික අසමතුලිතතාවය පිළිබඳ ආරක්ෂාව" (Insanity Defence) ලෙස හැඳින්වේ. වැදගත්...
  5. D

    නුවර web design, development course එකක් කරන්න තැනක්

    AI ත් ඒ එක්කම ඉගෙනගන්න ඕන.
  6. D

    නුවර web design, development course එකක් කරන්න තැනක්

    දැනට මම freelancing කරන්නේ. එහෙන් මෙහෙන් ඉගෙනගත්ත ඒවගෙන් කරන්නේ. ඒ නිසා හරියට ඉගෙනගන්න බැලුවේ. වයස වැඩි ප්‍රශ්නෙකුත් තියෙනවා. දැන් 37 යි.
  7. D

    නුවර web design, development course එකක් කරන්න තැනක්

    නුවර web design, development course එකක් කරන්න තැනක් කියන්න. Online course එපා.
  8. D

    සින්ගල් ටේක් වීඩියෝ සෝන්ග්ස්

    විනාඩි හතර හමාරක් විතර මෙච්චර පිරිසක් කොහොමද හසුරුවන්නේ තනි video එකක් ගන්න? මේකෙත් විනාඩි දෙක හමාරක් විතරම තනි වීඩියෝ එක තියෙන්නේ. ------ Post added on 1759512852 කොහොමද මේක? ------ Post added on 1759513264
  9. D

    යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

    කාට වුනත් මම නම් දෙන්නේ 5000 යි. ඇහුව ගමන් මම කියනවා මට 5000 ක් දෙන්න පුළුවන්. ඉතිරි ටික ඔයා හොයාගන්න කියලා. ඒක ආයේ මම ඉල්ලන්න යන්නෙත් නෑ. දෙයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. කොහොමත් ඔය හදිස්සියට සල්ලි ඉල්ලන උන් ආයේ දෙන්නේ නෑ නේ.
  10. D

    ඉන්ටව් එකේදී මට වුනු වැඩේ

    interview එක මොකක්ද? කිව්ව weak points මොනාද?
  11. D

    CDS එකටයි, CDS broker ට online deposit...

    COM Bank ගැන දන්නේ නැත. මගේ තියෙන්නේ sampath එකේ. පොදුවේ එක bank account එකක් තියෙන්නේ. මට කියලා වෙනම bank account එකක් නැහැ. සල්ලි දන්නේ අර පොදු account එකට. සල්ලි දානකොට මගේ CDS අංකය reference එක විදිහට දානවා. අමතර ආරක්ෂාවට සල්ලි දාපු screenshot එකක් broker ට යවනවා. හදිස්සියේ අපිට CDS අංකය...
  12. D

    හොඳ සිංහල text to voice tool එකක් කියන්න

    හොඳ සිංහල text to speech tool එකක් කියන්න. Google translate එකේ එක්කෙනා නිදිමතේ කියවන්නේ.
  13. D

    හොඳ සිංහල AI tool එකක් කියහන්කෝ

    සිංහලෙන් ලියන දෙයක් තේරෙන, හරි සිංහලෙන් උත්තර දෙන්නත් පුළුවන්, AI website මොනාද තියෙන්නේ? mobile app එපා. Website එකක් වෙන්න ඕන. සල්ලි ගෙවලා ගන්න එකක් උනාට කමක් නැහැ.
  14. D

    ඔක්කොම කෙල වෙලා වගේ හිතෙන්න

    පොඩියට තියෙන ප්‍රශ්න විසඳන්න ගියාම වෙන්නේ ප්‍රශ්නේ තව කීප ගුණයකින් වැඩි වෙන එක. ඒ නිසා මුලින්ම ප්‍රශ්න වලට උත්තර හොයන එක නතර කරන්න. කාලයත් එක්ක ප්‍රශ්නේ ඉබේම අඩු වෙනකල් ම ඉන්න. තමන්ගේ ප්‍රශ්න වලට උත්තර අම්මා තාත්තාගෙන් වත් අහන්න එපා. මේ වගේ තැන්වල අහලා වැඩකුත් නෑ. මොකද, එයාලට ඔය වෙලා තියෙන...
  15. D

    මිරිස් වගා කරා. වියදම 6 යි, ආදායම 12 යි.

    බදුල්ලේ හොරු කඩනවා. බලාගෙනම ඉන්න ඕන ඉතින්. ------ Post added on 1746452143 ස්ථීර සේවකයෝ නෑ. දවසේ කුලියට මිනිස්සු ඉන්නවා වැඩ කරන්න. ------ Post added on 1746452258