1. D

    අඩෝ මේ සීන් එක උඹල දැනගෙන හිටියද? 🤔🤔

    ඉන්දියාවෙන් පරිප්පු ගේන්නේ නෑ. කඩල පරිප්පු/ chana dhal විතරයි ඉන්දියාවේ තියෙන්නේ
  2. D

    Questions ලංකාවෙ IT ෆීල්ඩ් එකට මොකදවුනෙ?

    AI හින්දම නෙමේ. එක එක Company තමන්ගේ product එක Develop කරලා ඉවරයි. දැන් තියෙන්නේ ඒ ටික පොඩි ‌‌‌‌‌පොඩි වෙනස්කම් කරලා දාන එක විතරයි. ඒකට ලොකු Staff එකක් අවශ්‍ය නැහැ
  3. D

    එන්ජින් ඔයිල් වර්ග දෙකක් කලවම් කරලා දාන එක

    එකම grade එක නිසා ගැටළුවක් නැහැ. 15W40 දාලා 15W30 දැම්මොත් ගැටළුවක් වෙන්න පුළුවන්. ඒත් 15W30 දාන එකකට oil මදි වෙලා 15W40 දාලා දුවලා තියනවා ඕන තරම්. අද වෙනකම් ගැටළුවක් ඇවිත් නැහැ. Service කරන තැන් වල ඉන්න අයටනම් දැනුමක් නැහැ ඕවා ගැන
  4. D

    🔴 නාමල්ට මේ කේස් එක හිතන තරම් ලේසි කේස් එකක් නෙවෙයි. විශේෂයෙන්ම ඇප ගන්නත් සාමාන්‍ය නඩුවකට වඩා පට්ටම අමාරු තත්ත්වයක් තියෙන්නෙ!

    ඕය දිවුරුම් ප්‍රකාශ /අල්ලස් කොමිසමට දුන්නා කියන ප්‍රකාශ උසාවිය පිළිගන්නේ නෑ. ඒ පුද්ගලයන් උසාවියට පැමිණ සාක්ෂි ලබා දෙන්න වෙනවා. ඕය එක්කෙනෙක්වත් උසාවියට එන්නේ නෑ සාක්ෂි දෙන්න. අනික සල්ලි දුන්නා කියන්නේ අතට. එතකොට ඒවා ඔප්පු කරන්න බැහැ. ඔය නඩුව පරදිනවා සාධාරණ සැකයෙන් තොරව පැමිනිල්ල ඔප්පු කරේ නෑ කියලා
  5. D

    Elon Musk වගේ අය ඇත්තටම බිලියනපතියන්ද

    Elon mask ගේ company වල net assets per share වලට වඩා 5-10 අතර ගුණයකින් වැඩියි කොටස් වෙළදපල වටිනාකම. ඒ වගේම රටේ ආර්ථිකය control කරන්න හැකියාවක් නැහැ. Bump ------ Post added on 1784383695
  6. D

    Elon Musk වගේ අය ඇත්තටම බිලියනපතියන්ද

    Elon Musk වගේ අය ඇත්තටම බිලියන පතියන්ද ? මේ අයගේ ඇත්තටම තියෙන්නේ තාක්ෂණය ආශ්‍රිත සමාගම්වල කොටස් වෙළදපලේ කොටස් වටිනාකම විතරයි නේද. මේ කවුරුහරි කෙනෙක් හෝ ආයතනයක් කඩාගෙන වැටුනොත් රටේ ආර්ථිකයට බලපෑමක් වෙන්නේ නෑ නේද. ඕය කියන බිලියන පතියන්ට රටේ ආර්ථිකය හසුරවන්න බැහැ නේද? ඉන්දියාවේ ඉන්න mukesh ambani...
  7. D

    Company Registration

    වෙනත් වචනයක් දාන්න උනා නමට අමතරව
  8. D

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    හරි නම් තාමත් පරිනාමනය වෙන්න ඕන
  9. D

    Company Registration

    ඒ නම අවශ්‍ය නිසයි බැළුවේ. හැබැයි මම කලිනුත් name එකක් register කරා ඒවගේ. අවුලක් උනේ නෑ. Simple books එකෙන් කරේ. මේ පාර මම තනියම කරන්න බැළුවේ Bump ------ Post added on 1779808488 Bump ------ Post added on 1779811919
  10. D

    Company Registration

    Company Name check එකක් කරලා Name Reservation එකක් කරන්න දැම්මා දැන් "Name Not Recommend for Approval at admin level:2" කියලා වැටෙනවා. මේකේ වචන දෙකක් තියනවා. මුල් නමට company 20ක් විතර register වෙලා තියනවා. මං request කරපු එකට approval ලැබේද. මෙහෙම වෙච්ච අය ඉන්නවාද
  11. D

    ඇයි අපි ඒ හැමෝම අතරින් මේ අටවිසි (28) නමකට විතරක් පණ ඇරලා වඳින්නේ?"

    මේ කථාව බොරුවක්නේ. ඔය ජාතක කථා හා ඉතිහාසය ලියනකොට අතිශෝක්තියෙන් ලියපුවා ති⁣යෙන්නේ. 100% ක්ම ඇත්ත නෙමේ. දැන් කට්ටිය කියයි වෙනත් ලෝක වල ඉපදුනා කියලා. ලොකේ මෙච්චර දියුණු වෙලත් තාම වෙනත් මිනිසුන් ඉන්න ග්‍රහලෝකයක් හොයා ගන්න බැරි උනා තාම. බුදුදහම තුල තියන හරය විතරක් ගත්තාම ඇති.
  12. D

    Car parking

    Bump
  13. D

    Car parking

    කොළඹ සමහර shopping complex වල car parking එකට ඇතුල් කරනකොට ඒකේ එක්කෙනෙක් car එකේ dashboard එක ලගට කරලා අල්ලන device එක මොකක්ද Dialog head office , colombo city center වගේ තැන් වල තියනවා