Recent content by DOC THOR

  1. DOC THOR

    ආයුබොවන්_එලකිරි

    ආයුබොවන්_එලකිරි ආයුබොවන් එලකිරි එකෙ ඔක්කොම අයට. මම අලුත් නම් නෙවෙයි. මම එලකිරි එක 2006 දී පාවිච්චි කරා. නමුත් දැන් ඒ පාවිච්චි කරපු නම පාස්වර්ඩ් මතක නෑ. පුලු පුලුවන් වෙලාවට එලකිරි එක පැත්තේ ඇවිල්ලා ගියා. ඒත් අලුත් ගිනුමක් නම් හැදුවේ නෑ. දැන් තමයි එකක් හදා ගත්තේ. ඉතින් ඒ හදා ගත්තේ කාටවත් පරිබව...