මේක නම් කරන්න එපා. ලේ ගමනාගමනයෙන් තමයි පයිය සෘජු වෙන්නේ. ඕක කෙළවුණොත් නගින්නෙම නෑ. ටිකක් වැඩියෙන් තිබුණොත් ඔක්සිජන් නැතුව සෙට් එක මැරිලා හැලෙයි. ජෝක් නෙමේ. රබර් බෑන්ඩ් එකක් ටිකක් තදට ඇඟිල්ලකට දාලා බලන්න නිල් වෙන හැටි.
Cock ring කියල ජාතියක් තියනවා ඒත් ඒකෙන් එච්චරම තද වෙන්නෙ නෑ. අනෙක ඩිලේ එකකට...