1. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    මට තව පැය කීපයයි යන්න තියෙන්නෙ .... එහෙනම්.........මම ගිහින් එන්නම්...යාළුවනේ බුදුසරණයි හැමෝටම!
  2. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    මොකද මොකද මේ කලබලේ? මම වැරදි දෙයක් එහෙම කිව්වද ? කෝ මේ " අහිංසක නුවන් අයිය " ?:lol::lol::lol::rofl:
  3. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    Akkitath akkiyo ma wenuwen avith suba pathuwata oyata godak sthuti Budusaranai akki
  4. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    ස්තූතියි මල්ලියො ඔයාටත් බුදුසරණයි
  5. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    ඔන්න ඔන්න ඉතින් යන්න කලින් අහගන්න අදන්නේ හොදට මගෙන්... මොකද කියන්නෙ ? Black Mail කරන්නද ? :rofl::lol:
  6. Doly

    Happy Birthday Amma.....

    හිතට දැනුන හැගීම වචනවලට දෙන්න බෑ අක්කියො නිහඩවම සුබ පතන්නම්... ආදරණිය අම්මා........ දුවනියකගෙ ජීවිතය හදුනන, හිතට දිරියක්ම වන.....ඔබ මේ ලොව්ටම ඇති අමිලම සම්පතයි... සියක් ආයු ලැබේවා....ආයු බෝ වේවා... ජීවිතයම සතුටින් පිරේවා !
  7. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    Thanks Aiye Thank you very much :(
  8. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    Gihin ennam Wicky Aiya.... Budusaranai oyatath
  9. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    thanks Brother
  10. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    හරි හරි...එන්නම් ඉක්මනින් තුසිත් අයියාත් පරිස්සමෙන් ඉන්න.... බෝනික්කිව අමතක උනොත් දුල් අක්කි මතක් කරාවි ඔයාට... බුදුසරණයි අයියෙ
  11. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    thank you sooo much
  12. Doly

    නොගිලී බේරෙන්න

    හිනත් ගියා....කවදාවත් නොකරුපු දේවල් කරන්න ගියාම මොනවායින් මොනවා වේවිද කියල කාටද කියන්න පුළුවන්... උපහාසය මුහුවෙචච නිර්මාණයක්
  13. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    බොහෝම ස්තූතියි අමිල අයියා ඔයාගේ සුබපැතුමට
  14. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    thanksssss
  15. Doly

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    බොහෝම ස්තූතියි අයියෙ