Recent content by donbos

  1. D

    Autodesk infraworks සොෆ්ට්වෙයා එක ඕනෙ

    මචං මෙක උබ යූස් කරනවද ඩවුන්ලොඩ් කරල ඉන්ස්ටොල් කරාද?
  2. D

    Autodesk infraworks සොෆ්ට්වෙයා එක ඕනෙ

    කවුරු හරි යුස් කරනවනන් පොඩ්ඩක් Autodesk infraworks කොහෙන්ද හොයාගන්නෙ කියල කියල කියන්න..ඉගෙන ගන්න සොෆ්ට්වෙයා එක හොයාගන්න විදිහක් නෑ
  3. D

    කවරුවත් වැඩ කරන්නෙ නෑ… මෙරට ඇති ප‍්‍රශ්ණය එයයි..- ජනපති

    ආන්ඩුවෙන් කොන්තරාත් සමාගම් වලට අවරුදු ගණන් යවන නැතුව බිල් ටික ගෙවනවනන් වැඩ වෙයි..මේ ර‍ටේ මුදල් සංසරණ ගැටලුව විසදන් නැතුව වැඩක් කරගන්නවා බොරු
  4. D

    ප්‍රාඩෝ ෆීලින්ග්ස්

    ගෙනාපුව ආයේ එංගලන්තේ පටවල තියනවා වොරන්ටි කෙළෙම් කරන්න ආතල් කුඩු වෙන්නේ ඔය වගේ එකක් සෙට් උනාම තමා
  5. D

    ප්‍රාඩෝ ෆීලින්ග්ස්

    Landcruiser එක ඩිසයින් කරලා තියෙන්නේ අව්රුදු 30ක් පවතින්න එකයි ඩිසල් එකේ ටර්බෝ එකක් එන්නෙත් නැත්තේ ෆේල් වෙන්න තියන චාන්ස් එක අඩු කරන්න..තෙල් කෙරුවාව කොහොමද 200 සිරිස් එකේ ඩිසල් පෙට්‍රල් දෙකේ ? ඩිසල් ඒවත් දැක්ක 200 ට වගේ තියනවා
  6. D

    ප්‍රාඩෝ ෆීලින්ග්ස්

    රේන්ජ් රෝවර් නං ලොවෙත් ගන් නෑ සල්ලි තිබ්බත් ලෝකේ අන්රිලයබල්ම බ්‍රෑන්ඩ් එකක් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරන් ගරාජ් ගානේ ඉන්න ආස නං හොදයි..යු ටුයුබ් එකේ තිබ්බ වීඩියෝ එකක් වාහනේ ගාන ගානේ දෙගුණයක් වොරන්ටි ක්ලෙම් කරපු..වොරන්ටියක් එක්ක නං කරදරයක් නෑ
  7. D

    ප්‍රාඩෝ ෆීලින්ග්ස්

    දන්න එකෙක් ඉන්නවනං කියන්න 1KD ඩිසල් ප්‍රාඩෝ(2013-2014) එකේ විස්තර 1GD එකනං පට්ට ගණන් ටක්ස් වැඩි උනාට පස්සෙනේ .පෙට්රෝල් එක අඩු උනාට මෙලෝ රහක් නෑ වගේ තෙලුත් 5යි 6යි කරන්නේ..X5 ඩිසල් එකක් තියනවා B47 එන්ජිම ප්‍රාඩෝ එකට හැරෙන්නවත් බෑ ප්ර්ෆොර්මන්ස් එක්කයි තියන ෆිචර්ස් එක්කයි..හැබැයි X5 edrive එකනං...
  8. D

    Acer or Asus Laptop ?

    Dell දැන් අවුල්ද ? 2012 ගත්ත එක තාම තියනවා හැබෙයි ඩිස්ප්ලේ වැඩ නෑ මේ අව්රුද්දෙ මුල ඉදන් මොනිටර් එකක් ගහගෙන යුස් කරනවා කිසි අවුලක් නෑ අවරුදු 8ක් වෙනවා දැන්
  9. D

    මෝල්

    බම්ප්
  10. D

    මෝල්

    අලුත්ම එක One Galle Face රැල්ලට ඉතින් අපිත් ගියා..CCC එක ඇවිල්ලත් වැඩි කාලයක් නෑ ඊට සති කිහිපයක කලින් මැරීනො මෝල්.ඉස්සරහට ටවුන්හෝල් එකේ සොෆ්ට්ලොජික් මෝල් එක ..දැන් CCC එකේ තත්වේ කොහොමද සූ ගාල සෙනගද?.මට හිතෙන්නේ අපේ රටේ මේ වගේ මහා පරිමාන වෙළදසංකීර්ණ මෙතරම් ප්‍රමාණයක සරිලන වෙළදපලක් නෑ කියන එක, ටික...
  11. D

    ගෝටාගේ කැබිනට් එකට සිරාත් රිංගයි

    කොහොමද සිරාට මන්ත්‍රීකමක් නැතුව ඇමතිකමක් දෙන්නේ ?
  12. D

    ජනපති ලේකම් පීබී ආරක්ෂක ලේකම් කමල්

    මාත් අහල තියෙන්නේ හොදම වැඩකරුවෙක් කියලා ජෙප්පෝ තමා එෆ්බි එකේ දගලන්නේ උන් කවද්ද දෙයක හොදක් දැක්කේ..වැඩ කරන මනුස්සයට තමා වැරද්දක් උනත් වෙන්නේ නිකන් උඩ බලං ඉන්න උන්ගේ වැරදිත් නෑ වැඩත් නෑ..මෙයා නොහිටින්න ඔය මහින්ද කරපු ගොඩක් දේවල් කරන්න වෙන් නෑ.
  13. D

    නව ආරක්ෂක ලේකම්වරයා

    කමල් ගුනරතන කියන්නෙ සරත් ෆොන්සෙකා මොඩල් චරිතයක්..රොයල් ඉන්ස්ටිටුව්ට් එකෙ මිනිහා පහුගිය කාලෙ කාලයක් හිටියා ඉතාම පොඩි ඇඩ්මිනිස්ට්‍රෙශන් වැඩකුත් හොදට අල කරගත්ත එහෙම එකෙ ආරක්ශක අමාත්‍යාංශය මොනවා කරයිද දන් නෑ..යකා අදුරගන්න ඉන්ඩිකෙශන් දීල තියෙන්නෙ ඒවා එච්චර හොද නෑ.
  14. D

    නව ආරක්ෂක ලේකම්වරයා

    කමල් ගුණරත්න හරියන එක්කෙනෙක් නෙවේ මේකට හරියන්නේ දයා රත්නායක කාලගුණ සලකන්න කියල පොස්ට් දීගෙන ගියොත් පරණ වැඩේම තමා වෙන්නේ.
  15. D

    කොස්තාපල් වැටුප රු 67000 ක් කරලා

    පඩි හොද උනාම ඔය ජොබ් එකට කොලිටි සෙට් එකක් attract වෙනවා එක නිසා හොදක් වෙන්න පුළුවන්.අනික උන්ගේ පාගා ජඩ වැඩ පැත්තකින් තිබ්බෝත් හෙනම කට්ටක් කන සෙට් එකක් තමා පොලිසියේ ඉන්නේ කොහේ හරි ඩියුටියක් දැම්මම ඉන්න හිටින්න හරි හමන් තැනක නෑ අව්වේ වැස්සේ පාරවල් වල දුම් කාගෙන වැඩ කරන්න ඕනේ .අනික හැම එකාම පාගා...