ඕනෑම කෙනෙක්ගේ වැටුප් වැඩිවීම හොදයි. දැනට වැටුප් වැඩිකිරීමේ ක්රමවේදයක් තියෙනවා .එක හරි හෝ වැරදි හෝ , වෙනවා නම් වෙන්න ඕන ඒ විදියට . කෙනෙක්ගේ පළමු වැටුප තිරණය කරන්නේ ඒ ක්රමවේදයට . ඉතින් පළමු වැටුපෙ ඉදන් ඒ හැමෝම ඒ ක්රමව්දයට අනුරුප වෙනවා.එක කාණ්ඩයක වැඩි කිරීමක් කලොත් ඊට අනුරූපව අනිත් අයගෙත් වෙනස් වෙන්න ඕන. නොවුනොත් ඒ ඉල්ලීම දිනා ගන්න ඒ ඒ කාණ්ඩයන් උත්සහා කරනවා. එකේ නරකම පියවර තමයි වැඩ වර්ජන..ඉතින් පාලකයෝ තීරණයක් ගන්න කලින් ඔය දේවල් හිතන්න ඕන. දැන් වෙලා තියෙන්නේ ඉන්න පාලකයෝ 8 පාස් .මොකෙක් හරි එක කෙනෙක් කියන දේ කරලා නා ගන්නවා .. මේ දේවල් කවද වෙනස් වෙයිද කියල හිතන්නවත් දවසක් නැ ..