1. DooA

    2020 A/L පේපර්ස් තියෙන වද

    okkoma tika one machna ela boss mama balannam
  2. DooA

    2020 A/L පේපර්ස් තියෙන වද

    තියෙන කෙනෙක් ෆොටෝස් හරි ගන්න පුළුවන් තැනක් හරි දාගෙන යන්න
  3. DooA

    දියවැඩියාව

    දියවැඩියාව කියන්නේ මොකද්ද
  4. DooA

    ඉස්පිරිතාලේ පිස්සු හැදෙනවා.

    PCR එනකම් ඔක්කොම එක වාට්ටුවේ ඉන්නේ බ්‍රෝ
  5. DooA

    ඉස්පිරිතාලේ පිස්සු හැදෙනවා.

    එහෙමත් තියෙනවා. නමුත් පව්ලේ උන්ට නැ කියලා ආතල් ගත්තොත් කෙල වෙනවා.
  6. DooA

    ඉස්පිරිතාලේ පිස්සු හැදෙනවා.

    අනිවා. ගොඩක් බිස්කට් වල 30 - 40 % සිනි චොකොලට් වල 60 - 70 % සිනි තක්කාලි සෝස් 30% සීනි. මම නිකන් මාකට් එකේ රව්ම් ගහනකොට බලන්නේ කොච්චර සිනි තියෙනවද කියල products වල. මාස් 50g බාර් එකක් කෑවොත් 35g සිනි තියෙනවා. ග්‍රෑම් 25ක් ද කොහෙද දවසකට කන්න හොද. එතනම ඉවරයි.
  7. DooA

    ඉස්පිරිතාලේ පිස්සු හැදෙනවා.

    mama hospital idala ඊයේ aye. appendicitis haduna
  8. DooA

    ඉස්පිරිතාලේ පිස්සු හැදෙනවා.

    මම ඊයේ රැ අවේ. හොස්පිටල් ඉදලා appendicitis හැදිලා හිටියේ. මගේ වටේ පිටේ හිටපු අයගෙන් ඔක්කොටම වගේ diabetes, cholesterol or high blood pressure යන ඒවගෙන් එකක් හරි තිබ්බා. අවුරුදු 27 මටත් වැඩිය බාලයි. පොරත් සුගර්. අම්බෝ බන්. ඊට හපන් සුගර් තියෙන ආච්චි කෙනෙක් තේ දෙනකොට සීනි දාපුවා ඉල්ලලා මැරෙන්න...
  9. DooA

    Appendicitis surgery එක කරපු උන් සිටී ද ?

    thanks බන්. open appendectomy එකක් කරේ. කොහොමත් වැඩිය කන්න බැ. වතුර බොනවා හොදට. ශේප් එකේ බත් ටික ටික කනවා. ඉස්සර වගේ නම් කන්න බැ තාම. පුදුමයි :LOL::LOL:
  10. DooA

    Budget XIAOMI phone

    Adjust your budget or Adjust your expectations. 25ta aduwen performance hoda ewa na. redmi 9c ekak baluwa performance nam madi mata 24i ganak.
  11. DooA

    PCR පරීක්ෂණ කරගන්න තැන් සහ වියදම

    ජපුර 5000යි. පැය 18න් වගෙ ආවා
  12. DooA

    Appendicitis surgery එක කරපු උන් සිටී ද ?

    adee e mokadda e. poddak explain karapanko. methana nathnam pm hari. ekak athi me auruddata. thawa nam ba. mama iye kanna try kara. kanna ba ban. pudumai. 🤣🤣