සිම්පල් ප්ලැන් එකක් දෙන්නම්
පිගානෙ හතරට බෙදන්න.
1/4 ක් බත් හො පිශ්ටය අඩන්ගු දෙයක්. (බත් නම් අඬු කොප්ප එකයි උපරිම්)
1/4 ක් මස් හො මාලු (වෙනදා කන ගානට වැඩිය )
1/4 ක් එලවලු (තම්බලා වැඩිය හොදා)
1/4 ක් පරිප්පු ආදී ඇට වර්ගයක් සහ මැල්ලුම්
(මෙ ඔක්කොම ජාති කිලොග්‍රම් එකක් වෙනකන් කන්න පුලුවන්)
සීනි සහ...