ORLISTAT වලින් කරන්නේ මචන් කෑමවල තියෙන තෙල් අවශෝෂණය වෙන එක අඩු කරන එක. ඒක ශරිරයට අවශෝෂණය වෙන්නේ අවම වශයෙන් ඒක නිස අතුරු ආබාධ විදියට ප්‍රධාන වශයෙන් එන්න පුලුවන් බඩ බුරුල්වීම,ඔක්කාරය හා වමනය(මේවත් ඇතිවෙන්නෙ ටිකක් කලාතුරකින්).ඊට අමතරව මාන්ශපේශී වේදනාව,කොන්ද කැක්කුම,කැස්ස ,උණ ,කෑම අරුචිය වගේ දේවල්...