සහො... ඔයා කැමතිනම් අපිට කොල් එකක් හො මැසෙජ් එකක් දාන්න. ලක්ෂ 15 අමාරැයි තමයි නමුත් කටිටිය කියන්න වගේ තිනි තට්ටුව උනාට ඔයාගේ වහලේ සැලැබි නිසා වියදම ටිකක් වැඩිවෙවි.කොහෙමත් ව.අ. 3000/- වගෛ් යවි. එත් ඔයාට තියෙන්නේ ලක්ෂ 15 නිසා ඔයාගේ අවශ්යතා හා ප්‍රශ්ණ ටික අනුව උපදෙසයක් දෙන්න පුලුවන් ඔක හාදාගෙන...