Recent content by Drag4nz

  1. Drag4nz

    දෙවෙනි මනමාලයා

    පොඩි දෙයක් දැනගන්න අහන්නේ. දෙවෙනි මනමාලයා විදියට බැඳපු යාලුවෙක් ගන්න එක චාරිත්‍ර වලට පටහැනි ද?
  2. Drag4nz

    DFCC Bank එක හොඳද?

    දැනට DFCC bank එකේ accounts තියෙන අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද bank එක හොඳයිද වැඩක් කරගන්න එහෙම. ලෝන් ගන්න එහෙම. Salary එක දාන්න එහෙම.?