බනින්න එපා මචන්ලා..මම කවදාවත් ෆිල්ම් හෝල් එකක බොක්ස් එකකට ගිහින් නැහැ.එක මොන වගේද බන්.කොල්ලුපිටියේ ලිබර්ටි එකේ හරි සැවෝයි එකේ හරි බොක්ස් එක හොඳයිද? කෙල්ල එක්ක යන්නේ.:rolleyes::rolleyes: ගියපු උන් කියපල්ලකෝ කොහොමද බුක් කරන්නේ කලින්.පෙ කරන්න ක්‍රෙඩිට් කාර්ඩ් ඕනද online බුක් කරද්දී කරන්න පුළුවන්...