බනින්න එපා මචන්ලා..මම කවදාවත් ෆිල්ම් හෝල් එකක බොක්ස් එකකට ගිහින් නැහැ.එක මොන වගේද බන්.කොල්ලුපිටියේ ලිබර්ටි එකේ හරි සැවෝයි එකේ හරි බොක්ස් එක හොඳයිද? කෙල්ල එක්ක යන්නේ.
ගියපු උන් කියපල්ලකෝ කොහොමද බුක් කරන්නේ කලින්.පෙ කරන්න ක්‍රෙඩිට් කාර්ඩ් ඕනද online බුක් කරද්දී කරන්න පුළුවන් විදියත් කියන්න.පොඩ්ඩක් ෆන් එකක් ගන්නත් එක්කයි යන්නේ
තාම කිස් එකක් දිගන්න බැරි උනා හරි හමන් තැනක් නැති නිසා. .පොඩ්ඩක් දැනුවත් කරපල්ලකෝ ගියා උන්..කියක් වෙනවද.මොන වෙලාවටද ෆිල්ම් තියෙන්නේ. සිරාවට උදව් ගන්න කව්රුත් නැති නිසා කොල්ලෝන්ගේ උදව්වක් ඉල්ලන්නේ..

poddak kiyapallakooo. kasada bandapu un nadda ban.mewa karapu..
ubata ibbek wath geniyanna wei..
pm ekak dapan wistara ona nam..