Recent content by dragon-fighter

  1. dragon-fighter

    මේ වගේ වීඩියෝ බලද්දි මට කඳුලු එන්නෙ ඇයි බන් ?

    මටත් සෙන්සිටිව් වීඩියෝ බලද්දි කදුළු එනවා.මගේ දුව මට හිනා වෙනවා ඒ වෙලාවට 😂
  2. dragon-fighter

    How to manage 15gb+ whattsapp backup ??

    ඔව්. 700ක් වගේ මතක මාස 3ක් ෆ්‍රී ට්‍රයල්
  3. dragon-fighter

    How to manage 15gb+ whattsapp backup ??

    මමනම් කරන්නම දෙයක් නැතිව ගූගල් 100gb ගත්තා
  4. Mitsubishi Eclipse cross full Option 2019

    Mitsubishi Eclipse cross full Option 2019

    Eclipse cross 2019 Full option Brandnew Condition. all records available. 2nd owner selling due to migration 17500000/= Negotiable Contact only Serious Buyers. 0777759435
    LKR17,500,000.00
  5. dragon-fighter

    Facebook page එකක හෙල්ප් එකක්

    මට ෆේස්බුක් පේජ් එකක් තියෙනවා.ඇඩ්මින්ලා 2ක් ඉන්නවා.ඒක දැන් මොනටයිස් කරන්න පුළුවන් තත්වෙ තියෙන්නේ.ඒත් you are living eligible country කියන එක විතරක් තාම ටික් වෙලා නෑ.මගේ අනිත් ඇඩ්මින් ඉන්නේ නිව්සීලන්ඩ්.මේක කොහොමද හදාගන්නේ?
  6. dragon-fighter

    Google Pixel 8

    mama heavy work internet, wifi. dawasak puluwan
  7. dragon-fighter

    RIU Hotel - 24 All inclusive Explain

    mama 16 wenida giya. option 2k thiyenawa. 12ta checking unoth lunch,dinner , breakfast 12 ta check out. 3ta checking unoth dinner , breakfast 12 ta checkout wela 3 wenakam inna puluwan lunch aran. bona un ice noda denna kiyapalla.athakota loku shots labenawa 😁 4 to 6 snack restaurant...
  8. dragon-fighter

    Google Pixel 8

    මම ඒක තියන් ඉන්නේ ඩේටා වලට විතරයි.ඒක නිසා ලොකු අවුලක් නෑ
  9. dragon-fighter

    Google Pixel 8

    ඒකනම් දන්නේ නෑ.එච්චරම තමයි අවුල හැබැයි.අනිත් ඔක්කොම සුපර්.වයිෆ් නෝන්ඩි දානවා ලක්ශ 3ක් දීලා කෝල් ගන්න බැරි ෆෝන් එකක් ගත්තා කියලා 😁
  10. dragon-fighter

    Google Pixel 8

    මම ලග පික්සල් 7 ප්‍රෝ තියෙන්නේ.මේකේ නෝමල් කෝල් වලදි එහා පැත්තෙන් කතාකරන එක ඇහෙන්නේ නෑ සමහර වෙලාවට.වට්සැප් කෝල් නම් ප්‍රශ්නයක් නෑ
  11. dragon-fighter

    Core™ i7 Laptop ගන්න එකේ තියෙන වාසි

    Puluwan mama iphone 14 akain video karapu 4k 40min video akak edit kara.rendering time 38min wage Me thiyenne a video aka ------ Post added on 1681665793
  12. dragon-fighter

    Core™ i7 Laptop ගන්න එකේ තියෙන වාසි

    2.30 aka mama gaththe.yatama thiyena aka
  13. dragon-fighter

    Core™ i7 Laptop ගන්න එකේ තියෙන වාසි

    https://www.gallelaptop.lk/products.php?ci=MQ==&sci=NjU= Meka mama laga thiyenne