dragon-fighter
Reaction score
1,045

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම



    ICC Cricket World Cup - 2019
    Thread link: http://www.elakiri.com/forum/showthread.php?t=1900517

    :)
    ela machan,

    Poth ganna agent kenek hoyaganna onada? Atlas walin gannawa nam (25 bundle ekak) un apita denne cost ekatada?

    dan 80pg Atlas pothak 50k wenawa (printed price). Atlas un kiya gaaneda apita denne?
    Mmm,
    Cost ekata ma or ita aduwen dunnoth profit ekak naane.

    Podiyata patan gannawa nam poth ganne kohomada? Atlas wage ekakin gannawa nam minimum kochchara ganna onada?
    එහෙමද? සතුටුයි බන්.. :)
    ලයික් එකක් දාලා ශෙයා පාරක් දෙන්නම්..
    :D ඩ්‍රැගා, කොහොමද මචන් සැප සනීප? ශොප් එක කරන් යනවද?
    ලැබුවාවූ වූ අලුත් අවුරුද්ද සතුට සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194
    අපිට මනාපයක් දෙනවද :)
    අයියෝ
    මගෙත් එක hdd එකක් යන්න යන්න වගේ තියෙන්නේ
    එක මන් වැඩිය use කරන්නේ නෑ
    මගෙත් ඒ ද්වව්ස්වල 1 TB hdd එකක් ගියා
    exam වගේකට ayiye පොඩ්ඩක් හිරවෙලා හිටියා
    තාම තියෙනව
    ඉස්ස්රහටනම් වැඩිය එන්න වෙන්නේ නෑ
    මන් මේ දවස් ටිකේ එහෙන් මෙහෙන් එනවා
    කොහොමද දන් ?
    ෂොප් එක වැඩ හොඳට කරගෙන යනවද
    ලොකු අයියේ.. කොහොමද තත්වේ. කාලෙකින් මැසේජ් එකක් දාන්නත් බැරි උනා.. ආයේ වහිනවද..?
    තොප්පි චමින්දව දැක්කෙත් නෑ කාලෙකින්... :(
    ඔව් බන් අපි හිනදා උබට විහින් ලෙඩදාගන්න උනානේ ඔයින් ගියා ඇති මේකෙ එවුන් දාන ඒවා ඔක්කොම හොරෙන්ම අරගෙන තමා ගේම අදින්නේ
    මම උබෙ ත්‍රෙඩ් එකට එකම එක ඇල්බම් එකක් අප් කර (හිරිපොද වැස්ස සොන්ග් ටික) ඒක එකසිය ගානක් අරගෙන, Comment 2යි
    එහෙනම් එච්චරයි, ජය! :)
    අරූගෙන් දැන් කේස් එහෙම නෑනේ...
    මොකෝ වෙන්නේ ඉතින්,
    බිස්නස් එහෙම සරුද :)
    හිරේ යන්න කලින් නතර උන එක ලොකු දෙයක්!
    උඹ අප්ලෝඩ් කලාට කට්ටිය උබව ඔන්ලයින් චියර් කලාට
    උබව අල්ලන් ගිහින් බලු කූඩුවට දැම්මට පස්සෙ, උබ වෙනුවෙන් ඉන්නෙ ගෑනියි ලමයිනුයි විතරයි
    ශරීර ඇපයක් තියන්න හරි එකෙක් එයි කියලා හිතුවොත් උඹට වැරදිලා බන්
    උබට ඩෙංගු හැදුන වෙලාවෙ එකෙක් හරි උබව බලන්න ආවා නම්
    උබව ගංවතුරට අහු උන වෙලාවෙ එකෙක් හරි 500ක් හරි ඊසි කෑෂ් කරලා තිබ්බා නම්
    ඔන්න එහෙම නම් උබව පොලිසියෙන් ඇල්ලුවොත් දඩය ගෙවන්න කට්ටිය එකතු වේවි කියලා හිතන්න පුළුවන් ලාවට හරි
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…