Recent content by dreamy nethu

  1. D

    සුද්දෝ.... සිංහල සිංදුවකට නටන හැටි දැකල තියන&a

    :Dලස්සනයි....දිගටම කර ගෙන යන්න..
  2. D

    ෴ පඬි වදන් තුළින් අපේ ජීවිතයට ෴

    ඡීවිතයේ ඉතාම වැදගත් දෙය ඔබට අත් වන වාසි වලින් ප්‍රයෝඡන ගැනීම නොවෙ,එය කවර මෝඩයෙකුට වුවත් කළ හැකි දෙයකි.ඉතාම වැදගත් දෙය ඔබට ලැබෙන පාඩු සිය වාසියට හරවා ගැනීමයි. ඒ සදහා බුද්ධිය අවශ්‍යයි.බුද්ධිමත් කෙනෙකුත් මෝඩයෙකුත් අතර වෙනස එයයි... -දිවංගත බෙලිතෝ-
  3. D

    ෴ පඬි වදන් තුළින් අපේ ජීවිතයට ෴

    මල වට කටු අකුලක් නොව කටු අකුලක මලක් වනු මැන ඡීවිතයේ නිමක් ‍නොපෙනෙන දුක් මැද චමත්කාරයක් වනු මැන -මහගමසේකර මහතා-
  4. D

    ෴ පඬි වදන් තුළින් අපේ ජීවිතයට ෴

    හද දැකීමට නැතැයි කියමින් දෑස් පියාගෙන සිටියහොත් ඔබට තරැ දැකීමට ඇති භාග්‍යය ද අහිමි වනු ඇත... රවීන්ද්‍රනාත් තාගෝර්
  5. D

    ෴ පඬි වදන් තුළින් අපේ ජීවිතයට ෴

    ඔබගේ ප්‍රශ්නය නිරාකරණය කැර ගන්නට ඔබට බැරි නමි ඒ ප්‍රශ්නයෙන් ව්ය හැකි නරකම ප්‍රතිඑලය කුමක්දැයි ?ඔබගෙන් අසන්න අවශ්‍ය වෙතොත් ඒ නරකම ප්‍රතිඑලය පිළිගන්නට සිතින් සුදානම් වෙන්න එයින් අනතුරැව ඔබ සිතින් පිළිගෙන ඇති ප්‍රතිඑලය හොද අතට හරවා ගන්නට සන්සුන්ව තැත් කරන්න...
  6. D

    ෴ පඬි වදන් තුළින් අපේ ජීවිතයට ෴

    නිබද සිනාසෙමින් ආදරය වගුරවමින් බුද්ධිමත් මිනිසුන්ගේ හා දරැවන්ගේ සෙනෙහස වැළද ගනිමින් අවංක විචාරයන්හි ගුණාගුණ දිනා ගනිමින් දකින සුන්දරත්වය විදිම්න් ගයමින් ගුණ එයට දෙන්න තව මිනිසෙකුට ලෝකය වඩාත් යහපත් කිරීමට යමක්.. නීරෝගී දරැවෙකුගෙන් උයන් බිමි කඩකින් ‍හෝ මුදා ගත් සමාඡයමය තත්වයකින්.. සිනාසී...
  7. D

    ෴ පඬි වදන් තුළින් අපේ ජීවිතයට ෴

    අපගේ ප්‍රධාන කර්තව්‍යය වනුයේ අදුරෙහි ඈතින් දිස් වන දෙය දෙස නෙත් යොමු ‍කොට බලා සිටිම නොව,සමීපයෙහි පැහැදිලිව පෙනෙන්නට තිබෙන දෙය කිරීමයි.. තෝමස් කාලයිල්
  8. D

    ෴ පඬි වදන් තුළින් අපේ ජීවිතයට ෴

    මිමිමි... ස්තුතියි යාළු...:D ඔවි යාළු... :D:love:
  9. D

    ෴ පඬි වදන් තුළින් අපේ ජීවිතයට ෴

    සාර්ථක මිනිසුන් අන් අයගෙන් වෙනස් වන්නේ කරැණු කිහිපයකින් පමණී.ඔවුහු පහසුවෙන් සටනින් නික්ම නොයති.ඔවුහු දිගටම සටන් කරති.වැටෙමින් නැගිටිමින් නැවත නැගිටිමින් දිගටම සටන් කරති.ජයග්‍රාහකයන් සහ ඌන සංවර්ධනය ඇති පුද්ගලයින් අතර වෙනස එයයි.. -ටෙඩි ටර්නර්-
  10. D

    ෴ පඬි වදන් තුළින් අපේ ජීවිතයට ෴

    ‍‍‍‍‍‍‍‍‍ශ්‍රේෂ්ඨ පුද්ගලයින් ඉහළ නැගුනේ හදිසියේ පියාසර කිරීමෙන් නොව, ඔවුන්ගේ සගයින් රාත්‍රිය පුරා නිදා සිටියදී ඉතා අසීරැවෙන් බඩගාමින්,‍ වෙ‍හෙසෙමෙන් ඔවුහු මුදුනටම පැමිණියෝය.. -H.W.LONGFELLOW:love: The height by great people reached and kept were not attained by sudden...