෴ පඬි වදන් තුළින් අපේ ජීවිතයට ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    16463584fe6b429acd2741cf2743e4dcf2ab95b0.jpg
     
    • Like
    Reactions: Honest-killer

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එල ඔන්න රෙප්ස්.. මචො මන් මේවා මැශින් ඒකේ සේව්කරගන්නව මචන් :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Nice pictures

    Thanks මචං..:yes:

    බන්ටු;13193927 said:
    බයන්න
    අල් මයන්න
    අල් පයන්න

    අනේ හරිද මන්ද :confused:
    ඒ මොන මගුලක්ද බං ඒ.. :D

    Thanks මචං..:yes:

    එල ඔන්න රෙප්ස්.. මචො මන් මේවා මැශින් ඒකේ සේව්කරගන්නව මචන් :P
    එල එල.. ලැබෙන පරිදි දාන්නම් මචං.. ට්‍රාන්ස්ලේට් කරගන්න එක තමා අමාරු.. :D

    කෝරලේමහත්තයා;13195361 said:
    ඔන්න මගේ ගානේ වීඩියෝව හෙමීට බලන්න....+2
    Thanks මචං.. ඒක නම් වටිනවා..:yes:

    Wade nam Niyamai Machan!:yes:Keep it Up!:cool:

    Onna mama gane Help 1kak!:D

    REP+++++++
    Thanks මචං.. ප්‍රතිචාරයටත්, රෙප් වලටත්..:love:
     

    dreamy nethu

    Member
    Aug 11, 2012
    11
    1
    0
    ‍‍‍‍‍‍‍‍‍ශ්‍රේෂ්ඨ පුද්ගලයින් ඉහළ නැගුනේ හදිසියේ පියාසර කිරීමෙන් නොව,
    ඔවුන්ගේ සගයින් රාත්‍රිය පුරා නිදා සිටියදී ඉතා අසීරැවෙන් බඩගාමින්,‍
    වෙ‍හෙසෙමෙන් ඔවුහු මුදුනටම පැමිණියෝය..
    -H.W.LONGFELLOW:love:

    The height by great people reached and kept were not attained by sudden flight.
    But
    They while their companion slept were toiling upward in the night...
     
    • Like
    Reactions: crazybuddy

    dreamy nethu

    Member
    Aug 11, 2012
    11
    1
    0
    සාර්ථක මිනිසුන් අන් අයගෙන් වෙනස් වන්නේ කරැණු කිහිපයකින් පමණී.ඔවුහු පහසුවෙන් සටනින් නික්ම නොයති.ඔවුහු දිගටම සටන් කරති.වැටෙමින් නැගිටිමින් නැවත නැගිටිමින් දිගටම සටන් කරති.ජයග්‍රාහකයන් සහ ඌන සංවර්ධනය ඇති පුද්ගලයින් අතර වෙනස එයයි..
    -ටෙඩි ටර්නර්-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සාර්ථක මිනිසුන් අන් අයගෙන් වෙනස් වන්නේ කරැණු කිහිපයකින් පමණී.ඔවුහු පහසුවෙන් සටනින් නික්ම නොයති.ඔවුහු දිගටම සටන් කරති.වැටෙමින් නැගිටිමින් නැවත නැගිටිමින් දිගටම සටන් කරති.ජයග්‍රාහකයන් සහ ඌන සංවර්ධනය ඇති පුද්ගලයින් අතර වෙනස එයයි..
    -ටෙඩි ටර්නර්-
    අන්න නියමයි.. තෑන්ක්ස් යාලුවා.. +7
    අලුතින් නේද ආවේ.. සාදරයෙන් පිළිගන්නවා..:yes:
     

    gepa

    Well-known member
  • ඔබ කළ වැරැද්දකට සමාව ගත්තේ නම්,
    නැවත නැවතත් එම වැරැද්ද සිදුනොකිරීමට වග බලා ගන්න.
    ඊට හේතුවඔබට සමාව දුන් පුද්ගලයා සමාව දුන්නේ එම වැරැද්ද නැවත සිදුනොවේ යැයි සිතන බැවිනි.......!
     
    • Like
    Reactions: crazybuddy

    dreamy nethu

    Member
    Aug 11, 2012
    11
    1
    0
    අන්න නියමයි.. තෑන්ක්ස් යාලුවා.. +7
    අලුතින් නේද ආවේ.. සාදරයෙන් පිළිගන්නවා..:yes:
    මිමිමි... ස්තුතියි යාළු...:D ඔවි යාළු... :D:love:
     
    Jul 29, 2012
    35
    2
    0
    වැඩක් නෑ බන්.. මම ත් ඔය වගේ ත්‍රෙඩ් එකක් පටන් ගත්තා කාගෙන් වත් සප් එකක් නෑ..:(:(:(
    මොකද මම අලුත් නේ..:yes::yes:
    සුදු පූසා අය්යා විතරය් පෝස්ට් එකක් වත් දාන්නේ..:D:D
    මෙන්න ඒ ත්‍රෙඩ් එක..:D:D

    ~කැටපත්පවුර~