iphone 15 pro max 256 GB ZP/A
Battery Health- 100%
Cycle count - 25
Applecare till September 2025
Only 2 months used
Brand new condition එකේ තියෙනවා.
bill තියෙන්වා.
Rs. 300,000
මචන්ලා 15 pro max එක unlock කරද්දි ( ඒ කියන්නෙ screen එක off වෙලා තිබිලා touch කරලා on කරද්දී ) dynamic island එක වටේට white outline එකක් එකපරට Flash වෙනවද?
Normal da නත්තන් device issue eka da meka?
AOD off කරලා තියෙත්දි තමා වෙන්නෙ.