සහෝ, කේන්ද්‍රයේදී වෙන්නෙ බලය ශූන්‍ය වෙන එක විතරයි. නමුත් කේන්ද්‍රයේදී වස්තුවට තියෙන ඉහල චාලක ශක්තිය නිසා ප්‍රතිවිරුද්ධ බලය මද පවත්වාගෙන කේන්ද්‍රය පහු කරන කේන්ද්‍රයෙන් ඉවතට ගමන කරනවා. වෙනස් විදියකට කියනවනම් වස්තුවේ අවස්ථිතික ගුණය (චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත) නිසා කේන්ද්‍රය පසු කරගෙන...