උබ මගේ ෆේක් කියලා මැරෙන්න යනවා බන්.. මෙන්න දැන් මම vpn එහෙමත් අයින් කරලා රියල් එකෙන්ම ආවා. ඇඩ්මින්ට කියහන් අයිපි බලන්න කියලා. මොන රෙද්දක්ද බන්. මම දැන් ඉන්නේ නුවර. යුස් කරන්නේ ඩයලොග් බ්රෝද්බන්ඩ් හෝම්. උබ ඉන්න තැනට කිට්ටුවෙන්වත් නෙමෙයිනේ. අහවල් රෙද්දක්ද මේක.