මට දැනගන්න ඕනේ:
චීනයේදී ලංකාවේ Debit/Credit කාඩ් වලින් ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්ද?
එහෙම නම්, එක වතාවකට ගන්න පුළුවන් උපරිම මුදල කීයද?
දවසකට ගන්න පුළුවන් උපරිම මුදල කීයද?
ගාස්තු මොනවාද? (Bank එකෙන් අය කරන එක + චීන බැංකුවෙන් අය කරන එක)
චීනයේ සාප්පු, හෝටල්, අවන්හල් වගේ තැන්වල මේ කාඩ් එකෙන්...