Recent content by Dumbledore

  1. Dumbledore

    ලංකාවෙ ලස්සනම ලෙස්බියන් කපල් එක 😋

    අනේ මන්ද ඉතින් :dull: කොල්ලන්ට තියෙන අවස්ථා තමයි අඩුවෙන්නේ මේවයින් :P
  2. Dumbledore

    Urgent help

    BUMP
  3. Dumbledore

    Raize = තුන් පූට්ටු SUV

    මේක වැරදියි... turbo 1L JDM එකේ ඔය ඔප්ෂන් තියෙනවා බන්. අනික ජපන් Raize G grade එකෙත් ඔය ඔප්ෂන්ස් එනවා. Toyota Lanka එකෙන් ගේන Raize G grade eke ඔය සේෆ්ටි ඔප්ෂන්ස් එන්නේ නෑ.. ඒක හරි.
  4. Dumbledore

    Raize = තුන් පූට්ටු SUV

    ගෙවන ගානට නම් වටින්නේ නෑ තමා. මේක ඉතින් රටේ ප්‍රශ්නයක්. ගෙවන ගානට මොකුත් වටින් නෑ.. :no: ටොයෝට ලංකා එකෙන් ගෙන්නන raize එකයි yaris cross එකයි දෙකම Indonesia made. Raize එකේ JDM එක ගනින් ටොයෝට ලංකා එකේ Indonesia එක ගන්න එපා කියල හැමිනෙන උන් එකෙක්වත් toyota lanka එකේ yaris cross ගන්න එපා කියන් නෑ...
  5. Dumbledore

    ඔඩිසියස් බැලුවෙමි

    මේ ගෑනිගෙ දත් ඇඳි කීයක් තියෙනවද බන් :eek::baffled:
  6. Dumbledore

    The Odyssey (2026) | Helen of Troy

    Troy (2004) මූවි එක පොතට ගොඩක් හොඳ සාදරනයක් කරලා තියෙනවා බන්. ඒකෙ දෙවියො නෑ හැබැයි. ඒ උනාට ඒ කාලේ හැටියට හොඳටම හොඳයි.
  7. Dumbledore

    නිවටයා ටෙලිනාට්‍ය

    නිවටයා 1, 2 කියල කතා 2ක් ගියා වගේ මතකයි.
  8. Dumbledore

    US jpmorgan geni abuse

    අනේ මන්ද මුනුත්... වැඩේ කරන් ආතල් එකක් අරන් ගේමක් ගහන්න තිබ්බෙ... :no:
  9. Dumbledore

    Ausi skill migration

    bump
  10. Dumbledore

    Fresh Milk Shortage එකක් තියනවද

    අවුරුද්දට කලින් ඉඳන් බඩු තිබුනේ නෑ තමයි... තාමත් නෑ. :yes: