බොරලේස්ගමුවේ ඩිලාන් මොර්ටර්ස්
බොරලෙස්ගමුවේ තියෙන ඩිලාන් මොර්ටර්ස් එකට බයික් එක ගෙනියන්නනම් එපා. :angry::angry: ඌ මගේ බයික් එක කෑවා.:angry: ඌ ගාව හදන්න දාලා මාස දෙකක් තිබ්බා. බයික් එක ගන්න දෙයක් නෑ. දන්න එකෙක්ට යන්න දෙන්න එපා. ඌ වෑඩ දන්නවා ඈති. එත් ඌ ඒක හරියට කරන්නෙ නෑත්තන් වෑඩක් නෑනේ. උගේ ගරාජ්...