අපි ගිය ක්ලාස් එක තිබුනේ ගේක දෙවෙන තට්ටුවේ. ක්ලාස් එක පටන් ගන්න කලින් කොල්ලෝ ටික උඩ තට්ටුවට ඇවිත් පිස්සු කෙල කෙල ඉන්නවා. කෙල්ලෝ එන්නේ ක්ලාස් පටන් ගන්න වෙලාවට සර් එක්කම. ඹන්න සර් එනන් කලින් අපේ යාළුවෙක් සෙට් වෙලා වැල බල බල හිටියා Nokia ෆෝන් එකකින්. එහෙම බල බල ඉන්නකොට එක පාරටම සර් එවා. ඒ නිසා...