Recent content by e.a.i

  1. e.a.i

    New Vehicle Book

    yes.yellow colour
  2. e.a.i

    Twitter blocked?

    https://colombogazette.com/2019/05/14/twitter-also-temporarily-blocked-in-sri-lanka/
  3. e.a.i

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    payapal ekakata connect karala thiyena sampath web card ekaka credit thawa paypal ekakata yawanna puluwanda
  4. e.a.i

    KFC Submarine

    ammo oken kala panuwo dennek ahu una yako mata thakkali wala idala:P:P:P:P
  5. e.a.i

    Xiaomi Mi Band 2 :D

    gearbest.com eken ganin gana adui 3500k wage wenne https://www.gearbest.com/smart-watches/pp_362705.html
  6. e.a.i

    ගහනවනම් සුපිරිම strategy games ටික..

    Menna meke link ekak nadda hoyaganna ylN3vJNmky4 meke link ekak nadda ban ka gawawath???patta game eka:(:(:(
  7. e.a.i

    Pulser 200NS OR Apache RTR180 කෝකද හොඳ???

    pulser 200NS එක ලෙඩද මචන්ලා..දන්න උන් ඉන්නවද ඕක ගැන?අතේ තියෙන ගානට pulser 200NS හරි apache 180ක් හරි තම සෙට් වෙන්නේ..කෝකද ඔය දෙකෙන් හොද?දන්නා එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ:yes::yes::yes::D:D
  8. e.a.i

    පොඩි database හෙල්ප් එකක් ..

    thanks:rofl::yes::yes:
  9. e.a.i

    පොඩි database හෙල්ප් එකක් ..

    පොඩි database හෙල්ප් එකක් .. හොදම database cloud එක මොකක්ද මචන්ලා පොඩි බිස්නස් එකකට...දන්නවනම් දන්නා කෙනෙක් කියහල්ලකෝ ලොකු උදව්වක්:yes::yes::yes:
  10. e.a.i

    Laptop Motherboard repair(chip level)-1

    ela wadak macho...
  11. e.a.i

    Phone එක ඉක්මනට Charge කරගමු

    wada na ban..android 6 thiyenne old method wada na
  12. e.a.i

    Phone එක ඉක්මනට Charge කරගමු

    oya app eka wada nam ban mag phone ekata..G3 ekak 10mA kiyala pennanne
  13. e.a.i

    Youth club එකකට කොඩි ටිකක් print කරගන්න තැනක් හරියෙන් ද&#

    Youth club එකකට කොඩි ටිකක් print කරගන්න තැනක් හරියෙන් ද&# මචන්ලා කොඩි කණු වලට දාන්න කොඩි ටිකක් හදාගන්න ඕනි youth club එකේ නම ප්‍රින්ට් කරල ..ලොකු උදව්වක් කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවනම්..නුගේගොඩ,පාදුක්ක,පිළියන්දල,පානදුරේ වගේ පැති වල..මේ පැති වල නොවුනත් කමක් නෑ දන්න තැනක් තියෙයිනම්..හදිස්සියකට...
  14. e.a.i

    SL NEW ID CARD

    අලුත් දෙයක් නෑ බන් ඒකෙ..සිංහල උන්ට V ගහපු එකයි දෙමලුන්ට X ගහපු එකයි නැති කරලා..details සිංහලෙනුයි දෙමලෙනුයි දෙකෙන්ම ගහල..මුලට ඉපදුන අවුරුද්දේ ඉලක්කම් හතරම දාල..ඔක්කොම id number එකට ඉලක්කම් 12යි..දෙමල්ලුන්ව සතුටුකරන්න හදපු එකක් බන්:yes::yes::yes: