Youth club එකකට කොඩි ටිකක් print කරගන්න තැනක් හරියෙන් ද&#

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    Youth club එකකට කොඩි ටිකක් print කරගන්න තැනක් හරියෙන් ද&#

    මචන්ලා කොඩි කණු වලට දාන්න කොඩි ටිකක් හදාගන්න ඕනි youth club එකේ නම ප්‍රින්ට් කරල ..ලොකු උදව්වක් කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවනම්..නුගේගොඩ,පාදුක්ක,පිළියන්දල,පානදුරේ වගේ පැති වල..මේ පැති වල නොවුනත් කමක් නෑ දන්න තැනක් තියෙයිනම්..හදිස්සියකට මචන්ලා ලොකු උදව්වක්...:yes::yes::yes::yes: