මේකයි මචං කියන්නේ නැත්තේ දැන් මේ පුද්ගලයා මේක කරන්නේ සල්ලි බලාගෙනම නෙමෙයි මෙයා දවසකට 10 කට වඩා බලන්නේ නෑ මං මේ ගැන හැමෝටම කිවුවොත් හැමෝම මෙතනට යන්න පටන් ගනියි එතකොට මෙයාගෙන් ඉස්සර ඉදන්ම වැඩ කරගන්න ආපු අයටත් එයාලගේ කටයුතු කරගන්න බැරි වෙනවා මං මේ තැන කියනවා නම් කියන්නේ ඇත්තටම ජීවීතේ විශාල...