Birth Control

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,676
    39,360
    113
    Homagama
    awurudu 5kata witara lamai hadana eka delay karanna one kenek, feelings wala wenasak nathi (condoms demmama wage feeling adu nowana) most effective method eka mokakda machn? eka para karaganna puluwan kellata ridennati widiyak,
    ඔච්චර දිග කාලෙකට සුදුසු අන්ඩආම් ඉම්ප්ලාන්ටේෂන් එකක්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    awurudu 5kata witara lamai hadana eka delay karanna one kenek, feelings wala wenasak nathi (condoms demmama wage feeling adu nowana) most effective method eka mokakda machn? eka para karaganna puluwan kellata ridennati widiyak,

    mama danne naha bn mata thama kelllek wath na bn

    oya danna knk awama reply krai bn

    mekata
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,360
    113
    Homagama
    Jasmin අවුල් ද, මන් දන්න අය ඉන්නව අවුරුදු 10-12 තිබ්බෙ බොන

    o
    දිගටම හරියට බොන්න පුලුවන්නම් ඕක අවුලක් නැ. අනික oc කියන්නේ ට්‍රිට්මන්ට් එකක් විදිහටත් වැඩ.

    ඔ‍ය මුකුට් ඕනෙ නෑ කොල්ලගෙ ටයිමින් හදපන්
    කවදාවත් ඕක කෙනෙක්ට ⁣ රෙකමන්ඩ් කරන්න එපා. වෙන්නැති වැඩ. ගහද්දි ලිමිට් පනින්න පුලුවන් මොන වැඩ්ඩටත්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,413
    113
    awurudu 5kata witara lamai hadana eka delay karanna one kenek, feelings wala wenasak nathi (condoms demmama wage feeling adu nowana) most effective method eka mokakda machn? eka para karaganna puluwan kellata ridennati widiyak,
    But my lord, why :confused:

    tenor.gif
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Jadelle එකල් දාගන්න ළඟම තියෙන ප්‍රජා වෛද්‍යය කාර්‍යයාලයට ගිහින් කියලා. අවුරුදු 5 ක් හරියටම delay වෙනවා සහ අතුරු ආබාධ සාපේක්ශව පෙති වලට වඩා අඩුයි.

    Baaldi method
    යන්න එද්දිම බාල්දියට පයින් ගහන එකද? 😂
    ------ Post added on Jun 23, 2021 at 6:06 PM
     
    • Like
    Reactions: Stimulus mind

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    mama danne naha bn mata thama kelllek wath na bn

    oya danna knk awama reply krai bn

    mekata
    උබට මොකද උනේ අනුරාදයාවත් වැහුනද? කෙල්ලෙක් නැකියලා හැම පොස්ට් එකේම කිය කිය යන්නේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Jadelle එකල් දාගන්න ළඟම තියෙන ප්‍රජා වෛද්‍යය කාර්‍යයාලයට ගිහින් කියලා. අවුරුදු 5 ක් හරියටම delay වෙනවා සහ අතුරු ආබාධ සාපේක්ශව පෙති වලට වඩා අඩුයි.

    යන්න එද්දිම බාල්දියට පයින් ගහන එකද? 😂
    ------ Post added on Jun 23, 2021 at 6:06 PM

    Owow.. Hoda hyya yakada baldiyak oney..
    Hight 11'
    Diameter 35'